විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය/2016/සාමාජිකයින්
Appearance
- කරුණාකර ඔබ විසින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි මෙම පිටුව/මෙවලම හරහා ඉදිරිපත් කරන්න. එහි ඉහළ-දකුණු කෙළවරෙහි වූ 'log in' බොත්තම ක්ලික් කොට 'Submit' යන බොත්තම හරහා ඔබට ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකිවේ. එසේම ඔබට ඉහළ-දකුණු කෙළවරෙහි ඇති භාෂාව වෙනස් කිරීමේ බොත්තම එබීම මගින් අතුරුමුහුණතෙහි භාෂාව වෙනස් කල හැකිය.
- ඔබ විසින් ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු, මෙම මෙවලම මගින් එම ලිපිය සංවිධායකවරයෙකු විසින් සමාලෝචනය කිරීමට අවැසි බවට සළකුණු කරනු ඇත. මෙම මෙවලම භාවිතා කිරීම මගින්, ඔබ විසින් තැනූ ලිපි කොපමණ ප්‍රමාණයක් නියමිත උපමාන සපුරා ඇතැයිද යන්න විමසා බැලීමට හැකිය.
- සාර්ථක ලිපි 4ක් තැනූ පරිශීලකවරුන් හට විකිපීඩියා ආසියානු මාසයට අදාල තැපැල්පතක් හිමිවනු ඇත. ඔබ විසින් සාර්ථක ලිපි 15ක් ඉදිරිපත් කල හොත් තවත් අතිරේක තැපැල්පතක් ඔබට හිමිවනු ඇත. සිංහල විකිපීඩියාව තුලදී ඉහලම සාර්ථක ලිපි සංඛ්‍යාවක් තනනු ලබන විකිපීඩියානුවා, එම විකිපීඩියාවෙහි එම වසර සඳහා වූ "විකිපීඩියා ආසියානු තානාපතිවරයා" ලෙස ගෞරවයට පත්වනු ඇත. එසේම ඔහු වෙත අත්සන යෙදූ සහතිකපත්‍රයක් සහ අතිරේක තැපැල්පතක් හිමිවනු ඇත.
- මෙම මෙවලමට ප්‍රවේශවීම හෝ භාවිතය සම්බන්ධයෙන් ඔබට ගැටළු පවතීනම්, කරුණාකර ඔබේ විසින් ඉදිරිපත්කරන ලිපියෙහි සබැඳුම් නාමය මෙම පිටුවෙහි වූ ඔබේ නම ඉදිරියෙන් දක්වන්න. (මෙවැනි අවස්ථාවක ඔබේ දායකත්වය වාර්තා කිරීමට මෙම ආකෘතිය භාවිතා කරන්න # [[පරිශීලක:ඔබගේ පරිශීලක නාමය]] ([[පරිශීලක සාකච්ඡාව:ඔබගේ පරිශීලක නාමය]]) : [[ඔබගේ දායකත්වය]])
- ඔබට ඕනෑම අයුරක ගැටළුවක් තිබේනම්, අපගේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුව නැරඹීම හෝ එය විආමා සාකච්ඡා පිටුවෙහි සටහන් කල හැකිය.
සාමාජිකයන්
[සංස්කරණය]- Shwetha (සාකච්ඡාව) : ඇනටෝලියානු විකර්ණය
, පකිස්තානයෙහි කපු නිෂ්පාදනය
, ඉන්දියාවේ ළමා ශ්‍රමිකත්වය
, ජපානයෙහි කාන්තාවෝ
, ඊශ්‍රායෙලයෙහි කාන්තාවෝ
, උස්බෙකිස්තානයෙහි කාන්තාවෝ
, තායිවානයෙහි කාන්තාවෝ
, සයිඩ් ආබිඩ් අලි
, අසර්බයිජානයෙහි කාන්තාවෝ
, ආර්මේනියාවෙහි කාන්තාවෝ
, ඇෆ්ගනිස්තානයෙහි කාන්තා අයිතිවාසිකම්
- ChanakaW (සාකච්ඡාව) : සුරිනාම්
, ලාඕසයේ සංස්කෘතිය
, මෙහෙන්දි
, කරිෂ්මා ටන්නා
, බැංකොක් පෝස්ට්
, ආශා බෝස්ලේ
- sagarawd (සාකච්ඡාව) :
- Prasadlk (සාකච්ඡාව) :
- දිනුක (සාකච්ඡාව) :
- Suroiranga (සාකච්ඡාව) :
- Lee Mathew (සාකච්ඡාව) : ඩ්‍රීම් හයි
, අ වෙයාවුල්ෆ් බෝයි
, දි එයස්
, ස්හාංග්යා ජාතික භූ උද්‍යානය
- Rsekanayake (සාකච්ඡාව) :
- Sameera Gurusinghe (සාකච්ඡාව) :
- Yasasuru (සාකච්ඡාව) : මියොංසොං අධිරාජිනිය
, මහා සේජොං
, ජෝසුන්හි තේජෝ රජ
, ජෝසුන්හි ඉන්ජොං රජ
, ජෝසුන්හි ජොංජොං රජ
, ජෝසුන්හි යේජොං රජ
, යි ගෘහය
, ජොසොන් රාජවංශයේ ශෛලීන් සහ පදවි
, ජෝසුන්හි සොංජොං රජ
, සුන්වොන් අගබිසව
, කොරියාවේ සුන්ජොං
, පේන්ටර් ඔෆ් ද වින්ඩ්
, ජෝසුන්හි තේජොං රජ
, ජෝසුන්හි සේජෝ රජ
, කොරියාවේ ගෝජොං
, හ්‍යුංසොන් දේවොන්ගුන්
, ක්වීන් ඉන්සූ
, හ්වං ජින්ඉ (රූපවාහිනී කතාමාලාව)
, ජෝසුන්හි හ්යෝජොං රජ
, ජෝසුන්හි හ්යොන්ජොං රජ
, ජෝසුන්හි යොන්සන්ගුන් රජ
, කෘවල් පැලස්: වෝ ඔෆ් ෆ්ලවර්ස්
, ජෝසුන්හි ග්වංහේගුන් රජ
, ජෝසුන්හි සොන්ජෝ රජ
, ජෝසුන්හි ඉන්ජෝ රජ
, මුන්ජොං අගබිසව
, ඉන්වොන් අගබිසව
, ජං යොං-සිල් (රූපවාහිනී කතාමාලාව)
, චක්‍රවර්තින් අශෝක සම්රත්
, උදාන් (2014 රූපවාහිනී කතාමාලාව)
, ජෝධා අක්බර් (රූපවාහිනී කතාමාලාව)
, ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්?
, වම්සම් (රූපවාහිනී කතාමාලාව)
, සසුරාල් සිමර් කා
, අරාං ඇන්ඩ් ද මැජිස්ට්‍රේට්
, සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්
, ඩීප් රූටඩ් ට්‍රී
, එයිට් ඩේයිස්, ඇසැසිනේෂන් අටෙම්ට්ස් අගේන්ස්ට් කිං ජොංජෝ
, ගොර්යෝහි ගොංමින්
, සිල්ලාහි ජින්දොක්
, ගොර්යෝහි තේජෝ
, සමුද්‍රගුප්ත
, ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්
, ගුප්ත අධිරාජ්‍යය
, සිල්ලාහි හ්යොක්ගොසේ
, ද රෝයල් ටේලර්
, ද කිං'ස් ෆේස්
, ග්යොන් හ්වොන්
, නෝගුක් රැජින
, මුලාන් (2009 චිත්‍රපටය)
, ජෙංඝිස් ඛාන්: ටු ද එන්ඩ්ස් ඔෆ් ද අර්ත් ඇන්ඩ් සී
, සැක්‍රිෆයිස් (2010 චිත්‍රපටය)
, ඩිටෙක්ටිව් ඩී ඇන්ඩ් ද මිස්ට්‍රි ඔෆ් ද ෆැන්ටම් ෆ්ලේම්
, නාම්කරණ්
, ද ප්‍රින්සස්' මෑන්
, යේ හේ මොහාබ්බතයින්
, කන්ස්පිරසි ඉන් ද කෝට්
, ද කිං ඇන්ඩ් අයි (රූපවාහිනී කතාමාලාව)
, ශුංග අධිරාජ්‍යය
, ද ස්වෝඩ් ඔෆ් තිපු සුල්තාන්
, බ්‍රහ්මරාක්ෂස් (රූපවාහිනී කතාමාලාව)
විනිශ්චය සළකුණු කිරීම
[සංස්කරණය]යනු "ඔව්" යන්නයි. එනම් ඔබගේ ලිපිය අදාල අවශ්‍යතා සපුරා ඇත.
යනු "නැහැ" යන්නයි. එනම් ඔබගේ ලිපිය අදාල අවශ්‍යතා සපුරා නැත.
යනු "තීන්දුවක් නැති" යන්නයි. එනම් ඔබගේ ලිපිය අදාල අවශ්‍යතා සපුරා නොමැති නමුත් යලි සංස්කරණය කිරීම මගින් එම අවශ්‍යතා සැපිරිය හැකියි යන්නයි. පරිශීලකයා මෙම ව්‍යාපෘතිය අවසානයට පෙර අදාල ලිපිය යළි සකසන්නේනම් තීන්දුව වෙනස්කල හැක.
ලද ලිපියක් නැවත සංස්කරණය කිරීම මගින් අදාල අවශ්‍යතා සපුරණ විට පමණක්
සළකුණ ඉවත් කරගත හැකිය.
සංඛ්‍යාන
[සංස්කරණය]ගෝලීයව සක්‍රීය පරිශීලක දත්ත
[සංස්කරණය]මෙහි දැක්වෙන්නේ ගෝලීය වශයෙන් මෙම ව්‍යාපෘතියට සහභාගී වන පරිශීලකයින්ගේ සංඛ්‍යාන වේ. මාසයේ දිනයන්ට අදාලව පරිශීලකවරු විසින් ඉදිරිපත් කොට ඇති ලිපි ප්‍රමාණය මින් දක්වා ඇත. (මින් දැක්වෙන ලිපි ප්‍රමාණය, උපමාණ සංතෘප්ත කෙරූ පිළිගත් ලිපි ප්‍රමාණය නොවන බව සළකන්න) කෙසේ නමුදු මෙහි වූ දත්ත නිවැරදි නොවිය හැක.
දිනය | 1වැනියා | 2වැනියා | 3වැනියා | 4වැනියා | 5වැනියා | 20වැනියා |
---|---|---|---|---|---|---|
13 | 85(සියල්ල අංකුර ලිපි) | 62(සියල්ල අංකුර ලිපි) | 55 | 51 | 51 | 25 |
21 | 129 | 82 | 77 | 73 | 65 | 39 |
25 | ||||||
26 | ||||||
27 | ||||||
28 | ||||||
29 | ||||||
30 |