විකිපීඩියා:ඔබ වැරදි බව පිළිගැනීම

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:පිළිගන්න වෙතින් යළි-යොමු කරන ලදි)

සැවොම එය කරති[සංස්කරණය]

යථාර්ථයට මුහුණ දෙමු, සැමදෙන අතින් වැරදි සිදුවෙයි. ඔබ නිතරම එකඟ නොවන අයෙක් නම් ඔබ අතින් වැරදි සිදුවන්නෙක් වීමට බොහෝ ඉඩ ඇත. යමක් පිළිබඳව යමෙක් හා සමග ඔබ එකඟ නොවී සිටී නම්, ඔබ වැරදි වීමට බොහෝ ඉඩකඩ ඇත. සිද්ධි සාධක කිසිවක් පිළිබඳව කිසියම් දෙදෙනෙකු පූර්ණ වශයෙන් එකඟ නොවේ නම්, එවිට අවම වශයෙන් එක් අයෙකු වැරදි වීමට ප්‍රවණතාවයක් සහිත වෙයි. සත්‍ය වශයෙන්ම, එම දෙදෙනාම වැරදි විය හැක.

සිදුවන වැරදි වර්ග[සංස්කරණය]

විකිපීඩියාව තුල ඔබ අතින් වැරදි සිදුවිය හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ:

  • වැරදි සිදුවන බවට පැහැදිලි ලෙස වැටහෙන අවස්ථා - ප්‍රතිපත්තිය තේරුම්නොගැනීම, මූලාශ්‍රයක් වරදවා වටහා ගැනීම, යමක් පටලවා ගැනීම, ඔබගේ විචාරය කෙරෙහි ඔබගේ පුද්ගලික විශ්වාසයන් තදින් බලපෑමට ඉඩසැලසීම, අකුරු කරණ දෝෂ සහ සංස්කරණ ගැටුම්.
  • නරක අභිප්‍රායන් - ඔබගේ සංස්කරණ හොඳ හෝ නරක වුවත් ඔබ ඒවා සිදුකරන්නේ නිවැරැදි චේතනාව සහිතවද? ඇත්තෙන්ම කුමක්ද නිවැරැදි චේතනාව - "විශ්වකෝෂය වැඩිදියුණු කිරීම "? ලෝකය වඩාත් හොඳ තැනක් කිරීම? ඒවා නිසා හොඳ අන්තර්ගතය ජනිත වෙයි නම්, ඔබගේම අදහස් සහ විශ්වාසයන්, ලැදිකම්, ගර්වය, ජයග්‍රහණ හැඟීම, සංස්කාරකවරයෙක් වශයෙන් කීර්තිය හෝ ප්‍රමෝදනය, හෝ කාලය කා දැමීම ප්‍රවර්ධනය කිරීමෙන් අගතියක් සිදු නොවන බවට පැවසිය හෝ සැලකිය හැකියි ; නමුත් ඒවා නිසා ඔබ අයාලේ යවන බවක් හැඟෙයි නම් කල හැකි හොඳම දෙය නම් ප්‍රධාන ක්‍රියාදාමයෙන් වියුක්තවී මේ පිළිබඳ පසුවිපරමක යෙදීමයි.
  • ලිපි-ලිවීමේදී, සංස්කරණ සාරාංශයන්හී, සාකච්ඡා පිටු සංවාදයන්හී, හෝ ඔබගේ තත්ත්වය අනෙකුන්ට පැහැදිලි කිරීමට යාමේදී තම අදහස පැහැදිලිව ප්‍රකාශකල නොහැකිවීම. සන්නිවේදනයක් සඳහා දෙදෙනෙකු අවශ්‍ය වෙයි, එනම් කථා කරන්නෙකු සහ සවන් දෙන්නෙකු ලෙසටයි. පණිඩුඩය සුදුසු පරිදී ලබන්නාට සමර්පණය නොවන්නේ නම් එය අදාළ සැමගේ වරදයි.
  • නුවුමනා යටහත්පහත් බව. ධනාත්මක අනුබලයන් සහ වෙරගැන්වුම් වලට ජනයා හොඳ ප්‍රතිචාර දක්වති. එම නිසා අමුතුවෙන් පිට කැසීම සිදු කල යුතුද? සියළු ආකාරයේ නිෂ්ක්‍රීය-ආක්‍රමණශීලී චර්යාවන්ද මෙහිදී අදහස් කෙරේ .

Suppose you're right on the facts in a content dispute, or right about Wikipedia policies and guidelines if it's a procedural issue or another editor is misbehaving. If you're so right, it's extra wrong that you just got into an argument over it. Couldn't you have just let it lie, or maybe explained it in a way that didn't make the other editor feel terrible and defensive? You don't have to win every argument. Not every dispute is worth fighting.

Rightness is an unattainable goal. If everything were right we could stop editing the encyclopedia because there wouldn't be anything to fix. Let us hope that never happens. In the meanwhile, your work is unfinished.