Jump to content

විකිපීඩියා:ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

විකිපීඩියා:හිරිහැරකිරීම්

ව්‍යාපෘති පිටුව සාකච්ඡාව කියවන්න කේතය බලන්න ඉතිහාසය බලන්න

මෙවලම් Page අර්ධ-ආරක්ෂණය විකිපීඩියා වෙතින් (විකිපීඩියා:Harassment වෙතින් යළි-යොමු කරන ලදි) මෙම පිටුව ඉංග්‍රීසි විකිපීඩියාවේ නිල ප්‍රතිපත්තිවල සිංහල පරිවර්ථනයක් ලෙස ආරම්භ කරණලදී. ඉංග්‍රීසි විකිපීඩියාවේ පරිශීලකයන් අතර මේ පිලිබඳ පුළුල් පිලිගැනීමක් ඇති අතර එහි සියළු පරිශීලකයන් පිලිපැදියයුතු සම්මතය ලෙස සැලකේ. මෙම පිටුව සංස්කරණය කරන විට, කරැණාකාර ඔබගේ සංශෝධනය පොදු එකඟත්වය මත පැවරෙනවාදැයි සහතික කරන්න. දෙගිඩියාවෙන් සිටින විට, ප්‍රථමයෙන් සාකච්ජා පිටුවෙහි සාකච්ජා කර සිටින්න. කෙටි මං WP:HA WP:HAR WP:HARASS මෙම පිටුවේ අඩංගු කරුණු සැකෙවින්: තර්ජනය කිරීම, නැවත නැවත සිදුකරන ඇවිස්සීම සහ අනවශ්‍ය සන්නිවේදන, නැවත නැවත සිදුකරන පුද්ගලික පහරදීම, බයගැන්වීම, හෝ පුද්ගලික තොරතුරු පලකිරීම මගින් සංස්කාරකවරු විකිපීඩියාව භුක්තිවීඳීම නතර නොකෙරිය යුතුය. ඔබ හිරිහැරකිරීම් වලට බඳුවෙමින් සිටින පරිශීලකයෙකු නම්, please see Dealing with harassment, below. කල්ක්‍රියා ප්‍රතිපත්ති සභ්‍යබව නිර්මල ඇරඹුම එකඟතාව ආරෝවන් සමන සංස්කරණ ප්‍රතිවිරෝධතා සංස්කරණ ප්‍රතිපත්තිය හිරිහැරකිරීම් පුද්ගලයින්ට පහරදීම් නොකරන්න ලිපි වල හිමිකාරිත්වය රූකඩ නැටවීම පරිශීලක නාම ප්‍රතිපත්තිය විනාශකිරීම් vte හිරිහැරකිරීම ලෙස අර්ථ දක්වන්නේ තෝරාගත් නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු අරමුණු සහගත ලෙස ඉලක්ක කොට ගනිමින් පුනරාවර්ථීයව සිදුකරන, සාධාරණ නිරික්ෂකයෙකුට පැහැදිලිව තේරුම්ගතහැකි, ආක්‍රමණශීලී හැසිරීම් රටාවකි. සාමාන්‍යයෙන් (සෑම විටම නොවේ) ඉලක්කකෙටගත් පරිශීලක(යන්) වෙත තර්ජනය ඇතිකිරීම/ භිය ඇතිකිරීම සහ එහි ප්‍රතිපලයක් ලෙස විකිපීඩියාවෙහි සංස්කරණයන් සිදුකිරීම අප්‍රසන්නවත් දෙයක් බවට පත් කිරීම වෙනුවෙන්, ඉලක්කකෙටගත් පරිශීලක(යන්) බිඳවීම, භිය ගැන්වීම හා සංස්කරණ සිදුකිරීම සම්පූර්ණයෙන් අධෛර්යමත් කිරීම, මෙහි අරමුණ විය