විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව/2015

විකිපීඩියා වෙතින්

[Global proposal] m.විකිපීඩියා.org: (සියල්ල) පිටු සංස්කරණය කරන්න

MediaWiki mobile

Hi, this message is to let you know that, on domains like si.m.wikipedia.org, unregistered users cannot edit. At the Wikimedia Forum, where global configuration changes are normally discussed, a few dozens users propose to restore normal editing permissions on all mobile sites. Please read and comment!

Sorry for writing in English but I thought as administrators you would be interested. Thanks, Nemo 22:26, 1 මාර්තු 2015 (යූටීසී)[reply]

Noted! Thanks for the information. --Lee (talk) 05:53, 2 ජූලි 2015 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපීඩියාවේ මැකීමට යෝජනා වී ඇති ලිපිය

මේ දිනවල ශ්‍රී ලංකා හමුදාව වග කිව යුතු සාමාන්‍ය ජන ඝාතන මැයෙන් ඇති ඉංග්‍රීසි විකිපීඩියා ලිපිය මැකීමට යෝජනා වී ඇත. කොටි සංවිදානය විසින් ලංකාවේ සිවිල් වැසියන් ඝාතනය කල ලැයිස්තුව මීට පෙර මකා දැමුණ බැවින් මෙම ලිපිය පමණක් පැවතීම අප රටට හා ආරක්ෂක හමුදාවනට අවාසි දායක තත්වයක් ඇති කරයි. මේ මත විමසීමට සම්බන්ද වීමට කැමති නම් ඔබටත් අදහස් දැක්විය හැක. --ළහිරු (talk) 06:17, 13 ජූනි 2015 (යූටීසී)[reply]

පරිපාලකවරුන්ට අදාළ දෙයක් නෙමෙයි වාගේ. --Lee (talk) 05:52, 2 ජූලි 2015 (යූටීසී)[reply]

වාරණය කෙටිකාලීන නොවිය යුතු ද?

ඇතැම් පරිශීලකයන්ට ලබා දුන් වාරණයන් ඉවත් කිරීම මගින් ඔවුන්ගේ දායකත්වය නැවත සිංහල විකිපීඩියාවට ලබා ගැනීමට හැකි නම් අගනේ යැයි සිතමි. ඔවුන්ට ප්‍රමාණවත් තරම් කාලයක් වාරණය බලපැවැත්වුනා නොවේ ද?----Randeerjayasekara (talk) 12:26, 24 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

වැරදි වටහා ගැනීමක් නිසා මා විසින් යොමු කරන්නට යෙදුණු මෙම ඉල්ලීම/යෝජනාව ඉල්ලා අස් කරන්ගන්නට තීරණය කලෙමි.----Randeerjayasekara (talk) 14:51, 5 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

තෝරාගත් ලිපිය

"තෝරාගත් ලිපිය යන නම යොදා තිබුණේ එතකොට දිනපතා ලිපියක් තෝරාගැනීම සඳහා බැඳී නොසිටින නිසා. නම මෙසේ වෙනස් කළේ ඇයි?" - මෙය විකිපීඩියා සාකච්ඡාව:තෝරාගත් ලිපිය හි පරිපාලක Lee විසින් කරන ලද ප්‍රකාශයකි. මෙය මා විසින් මෙහි සඳහන් කළේ හුදෙක් විශේෂාංග ලිපි තෝරා ගැනීම සහ ඒවා මුල් පිටුවෙහි ප්‍රදර්ශනය, වර්තමානයේ දී (සහ වසර 3 කට අධික අතීතය තුළ) සිදු නොවීමට හේතුව එය පමණක් ද යන්න විමසීමටයි. 'මුල් පිටුවෙහි ප්‍රදර්ශනයට සුදුසු ලිපි නොමැති යැ'යි අතීත සාකච්ඡා වලදී විවිධ පරිශීලකයන් ඉදිරිපත් කළ තර්කය තවදුරටත් වලංගු යැයි ඔබ (පරිපාලකවරු) සිතන්නේ ද? නොඑසේනම් විශේෂාංග ලිපිය (මසකට වරක් හෝ වසරකට වරක්වත්) වෙනස්වීම අනවශ්‍ය යැයි ඔබ සිතන්නේ ද? සිංහල විකිපීඩියාවට පරිශීලක දායකත්වයන් අවම වීමට මුල් පිටුව (විශේෂාංග ලිපිය) නොවෙනස්ව පැවතීම යන සාධකය බලනොපාන්නේද? හැකිනම් තෝරාගත් ලිපිය වෙනස් නොකිරීමට ඔබ තිරව අදිටන් කරගෙන සිටින්නේ ඇයි ද යන පැනයට පිළිතුරක් දෙන්න. ස්තුතියි!---Randeer (talk) 14:34, 20 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

මම හිතන්නේ මගේ ප්‍රකාශය අදාළ වෙන්නේ අද විශේෂාංග ලිපිය (විකිපීඩියා:තෝරාගත් ලිපිය සිට විකිපීඩියා:අද විශේෂාංග ලිපිය දක්වා පිටු ගෙන යන ලදී) කතාවට නේද? ඉතිරි ටික නම් පොඩ්ඩක් අපැහැදිලියි. --Lee (talk) 03:14, 21 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
හරි! ඒත් විශේෂාංග ලිපිය වෙනස් කිරීමට පැහැදිලිවම ඔබට සහාය විය හැකියි. එම සහාය ලබා දීමට කාරුණික වන්නැයි ඉල්ලමි.--Randeer (talk) 13:51, 21 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
Is this going to be a personal attack on me only? If so I will move this section to archives if nobody else has anything to do with this entry in 7 days. --Lee (talk) 16:49, 7 නොවැම්බර් 2015 (යූටීසී)[reply]