Jump to content

විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 10

විකිපීඩියා වෙතින්

මාර්තු 10:

යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය
යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය
  • 1801 – එක්සත් රාජධානියේ පළමු සංගණනය පැවැත්වෙයි.
  • 1933එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරහිදී ඇතිවූ භූමිකම්පාවකින් 108කට පමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.
  • 1952කියුබාවේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වෙයි.
  • 1977තාරකා විද්‍යාඥයින් යුරේනස් ග්‍රහලෝකයේ වළලු පද්ධතිය (සේයාරුව) සොයා ගනියි.
  • 2009දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරයි.
  • 2019ඉතියෝපියාවේ බිෂොෆ්ටු ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 9මාර්තු 10මාර්තු 11