විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 1

විකිපීඩියා වෙතින්

මාර්තු 1:

ජුලියා

  • 1877 - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය පානදුරට ධාවනය අාරම්භ වීම.
  • 1970 - ශ්‍රී ලාංකික මළල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, උපත.
  • 1999 - ජුලියා නමින් හඳුන්වන ප්‍රභවය හඳුනානොගත් සද්දය පටිගත කිරීම.

    තවත් සිදුවීම්: පෙබරවාරි 29 මාර්තු 1 මාර්තු 2