විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)/Archive 5

විකිපීඩියා වෙතින්

විශේෂාංග ලිපිය සතිපතා වෙනස් කරමු[සංස්කරණය]

සිංහල විකිපීඩියා මුල් පිටුවෙහි විශේෂාංග ලිපිය අඩු තරමින් සතියකට වතාවක්වත් වෙනස් විය යුතු බවයි මගේ හැගීම. දැනට පවතින විශේෂාංග ලිපිය දැනට සෑහෙන කලකට ඉහතදී එක් කරන ලද්දකි. මුල් පිටුවට පිවිසෙන විටම එහි සංස්කරණ දායකත්වය ඉතා මඳ බව පැහැදිලි වන අතර, එය නව පරිශීලකයන් සිංහල විකිපීඩියාවෙන් ඈත් කරන්නට හේතු විය හැක.--Randeerjayasekara (talk) 09:48, 19 ඔක්තොම්බර් 2014 (යූටීසී)

ප්‍රජා ද්වාරය[සංස්කරණය]

පැති තීරුවෙහි වූ ප්‍රජා ද්වාරය සබැඳුම දැන් කොහිද? ---- Shwetha (talk) 11:43, 11 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

ඉංග්‍රීසි විකිපීඩියාවෙත් මේක දැන් නෑ නේද? මට නිකං මතකයක් තියෙනවා එහෙම හේතුවක් උඩ මේක අයින් කළා වාගේ. --Lee (talk) 08:43, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

පරිශීලක සාකච්ඡාව:සත්‍යජිත් සේමසිංහ සංස්කරණයට උත්සාහ කිරීමේදි පැන නගින ගැටළු[සංස්කරණය]

පරිශීලක සාකච්ඡාව:සත්‍යජිත් සේමසිංහ සංස්කරණයට උත්සාහ කිරීමේදි ""සත්‍යජිත් සේමසිංහ" යන පරිශීලක ගිණුම ලේඛනගත කොට නොමැත. ඔබ හට මෙම පිටුව තැනීමට/සංස්කරණය කිරීමට ඇවැසිද යන බව විමසා බලන්න." යන්න ඉස්මතු වෙයි. පරිපාලක අවධානයට යොමු කරමි. --- Shwetha (talk) 13:45, 9 නොවැම්බර් 2014 (යූටීසී)[reply]

මේ පරිශීලක:L.S. Semasinghe නේද? ඔහු ඔහුගේ පිටුව වෙන තැනකට යොමු කර ඇතිබවක් තමා පේන්නේ. එසේ කිරීම අනෙක් පරිශීලකයන් නොමග යැවීමක් නෙමේද? --Lee (talk) 07:45, 20 ජනවාරි 2015 (යූටීසී)[reply]

Please test VisualEditor in your language![සංස්කරණය]

It is very important to us at the Editing Department that VisualEditor works in every language, for every user.

VisualEditor's editing environment is a browser ContentEditable element. This means that your input method editor (IME) should already know how to work with it. However, to make VisualEditor correctly edit wiki pages, we have to stop browsers in lots of ways from breaking the page.

Sometimes this can interfere with IMEs. To make sure we work in your IME, we need your help: please see wikimedia.github.io/VisualEditor/demos/ve/desktop-dist.html#!pages/simple.html. This is the core system inside VisualEditor which lets you write and edit. It is different from the full editor, and some of the tools you are used to will be missing.

We're interested in particular in whether you can write text at all, what happens when you select different candidate texts, and how VisualEditor behaves in general.

More details, and some early test results, are provided here: mediawiki.org/wiki/VisualEditor/IME_Testing#What_to_test.

We would love to hear from every language, and especially languages which use IMEs, like Japanese, Korean, Indic languages, Arabic and others. Thank you for your help.

Yours,

James Forrester (talk) 07:41, 22 අප්‍රේල් 2015 (යූටීසී)[reply]

සමස්ත ලිපි ගණන එක්වර අඩුවීම[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ සමස්ත ලිපි ගණන ලෙස දැක්වුනු 12449 පුමාණය එක් වරම 11148 දක්වා අඩු වූයේ කෙසේද? කරුණාකර පහදා දෙන්න. ---- Shwetha (talk) 14:12, 30 මාර්තු 2015 (යූටීසී)[reply]

හොඳ ප්‍රශ්නයක්. පිටු ගණනය කරණ ආකාරයේ වෙනසක් වෙලා වත්ද? --Lee (talk) 05:37, 31 මාර්තු 2015 (යූටීසී)[reply]
හොඳ ප්‍රශ්නයට තාම පිළිතුරු නෑනේ?--RsEkanayake 09:54, 13 ජනවාරි 2016 (යූටීසී)[reply]
ඒක තමා. අනේ උනන්දුවක් දක්වන, වෙලාවක් තියන කවුරුහරි හොයල බලන්නකො. උත්තරේ හොයාගත්තෙත් අපිටත් කියන්න හොඳේ... Singhalawap (talk) 07:57, 18 ජනවාරි 2016 (යූටීසී)[reply]

Content Translation beta feature is now available[සංස්කරණය]

Hello, Content Translation has now been enabled as an opt-in beta feature on the Sinhalese Wikipedia. To start translating:

  1. Please enable the Beta feature in your preferences and check the box for Content Translation.
  2. Visit the page Special:ContentTranslation or to your contributions page to open the tool.
  3. Click on the blue button to create a new translation.
  4. A dialog will be displayed. In the From section select the language of the original article and the article name, and the language you would like to translate to. Also add the title of the new article (or the original title will be inserted) and click on Translate to begin. Your language preferences will be remembered for the next time.
  5. You will see a screen consisting of three columns. The left column contains the text of the source language and the middle column is for the translated text. Using the right column you can perform several actions such as insert source text, remove the inserted text source text, add or remove links etc.
  6. After you translate the article, you can publish it directly as a new page on the Sinhalese Wikipedia by using the publish button that appears. In case the article gets created by another user while you were translating, you will see an option to save the newly published translation under your user namespace.
  7. The number of published pages can be seen on the Content Translation stats page.


Since, this is the first time we have installed the tool on this Wikipedia, there are chances that there may be some problems or service disruptions which we are not yet aware of. We will be monitoring the usage to check for any failures or issues, but please do let us know on the Content Translation talk page or through Phabricator if you spot any problems that prevent you from using the tool. For more information, please read the information available in the User Guide. You can also view a short screencast on how to use Content Translation. Our announcement is written only in English, and we would really appreciate if this message can be translated to reach more users of this Wikipedia. Thank you --Runab WMF (talk) 17:35, 4 ජූනි 2015 (යූටීසී)[reply]

Please join the 2nd edition of the VisualEditor Translathon[සංස්කරණය]

Hello!

I'm pleased to announce the 2nd edition of the VisualEditor Translathon.

It is a translation rally, focused on interface messages and help pages related to VisualEditor. In order to participate, you need to sign up on the Translathon page on TranslateWiki.

The top 3 contributors will each win a Wikipedia t-shirt of their choice from the Wikipedia store[1]. Translations made between July 15th and July 19th (CDT time zone) qualify[2].

If you are at Wikimania Mexico this year, you are also welcome to join a related sprint during the hackathon in Workplace 1 - Don Américo, Thursday 16 July at 4pm (CDT) at the conference venue, so you can meet other fellow translators and get support if you need some.

Interface messages have the priority. You will need to create an account at translatewiki.net in order to work on them, if you don't have one. It is recommended to create the account ASAP, so that it can be confirmed in time.

You can also help translate documentation pages about VisualEditor on mediawiki.org. You can use your Wikipedia account to work there.

You will find instructions, links and other details on the Translathon page.

Thanks for your attention, and happy translating!
Elitre (WMF) 21:00, 13 ජූලි 2015 (යූටීසී)[reply]

  1. You can choose between any short-sleeve shirt, or other items for the same value.
  2. This means both new translations, and updates for messages in the "Outdated" tab of the translation interface.

[show] සහ [hide] buttons[සංස්කරණය]

සිංහල විකිපීඩියාවේ (බොහෝ සැකිලි වල) [show] සහ [hide] buttons ඒවායේ නිසි ක්‍රියාකාරිත්වය වෙනුවට [page up] බොත්තමක් ලෙස ක්‍රියා කරන්නේ ඇයි? මෙය නිවැරදි කරගැනීමට බොහෝ උත්සාහ කලද නොහැකි විය. මෙය නිවැරදි කරගන්නේ කෙසේ ද?----Randeerjayasekara (talk) 15:06, 29 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

හිතවත් Randeerjayasekara, ප්‍රශ්නය ඇත්තේ යොදා ගන්නා කේත (Cods) වලය ඉංග්‍රීසි විකිපීඩියාවේ භාවිතා කරන සමහර cods සිංහල විකිපීඩියාවේ නිසියාකාරව ක්‍රියාත්මක නොවේ. මෙයට හේතුව මීඩියාවිකි තුල සිදුවන යාවත්කාලීන කිරීම් (Updates) වලට අනුකූලව සිංහල විකිපීඩියාව යාවත්කාලීන නොවීම යැයි මට හැගේ, මේ සදහා පරිපාලකවරුන් විසින් එම Updates ලබාගත යුතුද නැද්ද කියා මා නිවැරදිව නොදනී. එය පරිපාලකවරයකුගෙන් අසා දැනගත යුතුය.
පහත ආකාරයෙන් ඔබට [show] සහ [hide] වල ක්‍රියාකාරීත්වය නිවැරදිකර ගත හැකි වෙතැයි සිතමි (ප්‍රශ්නයක් ආවොත් ආයෙ අහන්න).
මෙය Old class mw-collapsible ලෙස හදුන්වයි. එසේ හදුන්වන්නේ එය පරණ කේත ක්‍රමය නිසාය. මා පරණ කියා අදහස් කලේ ඉංග්‍රීසි විකිපීඩියාවේ නව කේත ක්‍රමයක් බාවිතා කරන නිසාය. එහෙත් සිංහල විකියේ තවමත් එය බාවිතා වන්නේ mw-collapsible ක්‍රමයයි.
යොදා ඇති කේතය පහත ආකාරය නම්
{| class="wikitable sortable collapsible collapsed"
එය පහත ආකාරයට වෙනස් කරන්න
{| class="wikitable sortable mw-collapsible mw-collapsed"
සරලවම ඔබ කළයුත්තේ collapsible, collapsed වචන ඉදිරියෙන් mw- කොටස යෙදීමයි.
මෙහිදී Hide වෙනුවට හකුලන්න ලෙස පෙන්වන අතර, Show වෙනුවට විදහන්න ලෙස පෙන්වයි. නමුත් එය පෙන්වන්නේ වගුවේ අවසාන තීරුවේය (පහත උදාහරනය බලන්න). එය නිවැරදි කර ගැනීමට Updates ලබාගත යුතු යැයි සිතමි. එය කරන ආකාරය මා නිවැරදිව නොදනී (දැන ගත්තොත් මම කියන්නම්).

පවතින ආකාරය,

Mr. 1100100 Randeer
Content Goes
In Here

නිවැරදි කල පසු,

Mr. 1100100 Randeer
Content Goes
In Here

-- Mr. 1100100 (Talk) 05:38, 30 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

ස්තුතියි. ඔබ විස්තර කර ඇති පරිදි
{| class="wikitable sortable mw-collapsible mw-collapsed" යෙදීම wikitables වලට නිවැරදිව ක්‍රියා කරන බව දක්නට ලැබුණි. නමුත් එය පහත ආකාරයේ සැකිල්ලකට (template) යෙදිය හැකිද යන්න ගැටලුවකි. (යෙදිය හැකි ආකාරයක් සොයා ගැනීමට නොහැකි විය).

Randeerjayasekara (talk) 07:01, 30 සැප්තැම්බර් 2015 (යූටීසී)[reply]

conversation moved to User talk of Randeerjayasekara

Asian Month ආසියානු මාසය[සංස්කරණය]

Wikipedia Asian Month is an online Edit-a-thon aimed at enhancing the understanding among Asian Wikipedia communities. The Wikipedia Asian Month plans to take place in November 2015, each of the participating communities will run a local Wikipedia Edit-a-thon on their own language Wikipedias, which promote editors create or improve the Wikipedia content about Asia except their own country................

Please take a look. Can You please organize it in your wikipedia???, Or post it in the village pump or in others talk page and Encourage them to organize and participate. Any questions, contact me here: my local page Sorry for writing in english. Thank You.--Aathavan jaffna (talk) 16:11, 25 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය යනු, ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අටියෙන් සංවිධානය කෙරෙන සංස්කරණ ව්‍යාපෘතියකි. විකිපීඩියා ආසියානු මාසය, 2015 නොවැම්බර් මාසයෙහිදී, ඇරඹෙනු ඇති අතර, එහිදී සහභාගී වන එක් එක් විකිපීඩියාව විසින් ඔවුන්ගේ දේශීය භාෂාවෙන් සංසකරණ ව්‍යාපෘතියක් සංවිධානය කරන්නේ, ඔවුන්ගේ රට හැරුණු විට ආසියාව පිළිබඳ විකිපීඩියා අන්තර්ගත නිමැවීම හෝ වැඩිදියුණු කිරීම සඳහාය................

මෙය සලකා බලන්න. ඔබගේ විකිපීඩියාවෙහි මෙය සංවිධානය කිරීමට ඔබට හැකිද???, නැතහොත් ඔවුනට සංවිධානය හෝ සහභාගිවීමට උනන්දු කරවන පරිදී කෝපි කඩේ හෝ අනෙක් සංවාද පිටුවක මෙය බහා ලිය හැකිද?. ප්‍රශ්න තිබේ නම් මා විමසන්න: මගේ දේශීය පිටුව ස්තූතියි.--Aathavan jaffna (talk) 16:11, 25 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]

New notification when a page is connected to Wikidata[සංස්කරණය]

Hello all,

(Please help translate to your language)

The Wikidata development team is about to deploy a new feature on all Wikipedias. It is a new type of notification (via Echo, the notification system you see at the top right of your wiki when you are logged in), that will inform the creator of a page, when this page is connected to a Wikidata item.

You may know that Wikidata provides a centralized system for all the interwikilinks. When a new page is created, it should be connected to the corresponding Wikidata item, by modifying this Wikidata item. With this new notification, editors creating pages will be informed when another editor connects this page to Wikidata.

This feature will be deployed on May 30th on all the Wikipedias, excepting English, French and German. This feature will be disable by default for existing editors, and enabled by default for new editors.

This is the first step of the deployments, the Wikipedias and other Wikimedia projects will follow in the next months.

If you have any question, suggestion, please let me know by pinging me. You can also follow and leave a comment on the Phabricator ticket.

Thanks go to Matěj Suchánek who developed this feature!

Thank you! Lea Lacroix (WMDE) (talk)

Gata alapili dheka — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 43.228.108.142 (සාකච්ඡාවදායකත්ව) විසින් 17:36, 26 මාර්තු 2018‎ හිදී එක් කර ඇත