විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)/Archive 2

විකිපීඩියා වෙතින්
කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (persistent)පර්යේෂණාගාරයMiscellaneous


Note that not all pages are necessarily articles. To be counted as an article ( [[Special:Statistics|{{NUMBEROFARTICLES}}]] = 20,445 ), a page has to:

  • be in the main namespace
  • not be a redirect
  • not be empty
  • contain at least one internal link
This is a reply for a question from our wiki-guy -- බිඟුවා සාකච්ඡාව 17:54, 30 ජූලි 2010 (යූටීසී)[reply]

Logo change - විකිපීඩියා ලෝගෝව ස්වදේශීයකරණය[සංස්කරණය]

I've created the Bug 24930 in bugzilla regarding this matter. As informed by බිඟුවා there will be a need of a community approval on this. Please vote your support here.

Image:

These templates might come in handy in the vote: {{subst:support}} {{subst:oppose}} {{subst:comment}}) --Lee (talk) 03:49, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]

VOTE[සංස්කරණය]

  1. Support Lee (talk) 03:49, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  2. Support -- බිඟුවා සාකච්ඡාව 04:05, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  3. Support --තඹරු විජේසේකර සාකච්ඡාව 04:06, 25 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  4. Support Chanaka L (talk) 08:09, 27 අගෝස්තු 2010 (යූටීසී)[reply]
       සාර්ථකයි! සහාය දැක්වූ ඔබ සැමට තුති.-- බිඟුවා සාකච්ඡාව 21:44, 27 අගෝස්තු 2010 (යූටීසී)[reply]


Why was that?[සංස්කරණය]

We were informed that the one already available in the commons is more suitable as the image on the bug. I don’t think we had much choice after that. I checked with the English logo and that seems to match more with the one we have as ours. --Lee (talk) 14:17, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]


I think it is about time this wiki gets the "Autopatroller" flag... Rehman 14:31, 12 ජනවාරි 2011 (යූටීසී)[reply]

We are working on that. -- බිඟුවා සාකච්ඡාව 15:13, 12 ජනවාරි 2011 (යූටීසී)[reply]
Thanks for the link! :) Rehman 00:11, 13 ජනවාරි 2011 (යූටීසී)[reply]


සැකිලි ලයිස්තුව[සංස්කරණය]

දැනට සිංහලට පරිවර්තනය වී ඇති සැකිලිවල ලයිස්තුවක් බලාගත හැක්කේ කොතනින්ද? --Thameera123 (talk) 14:15, 16 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

විකිපීඩියා:සිංහල_භාෂාවට_පරිවර්තනය_වී_ඇති_සැකිලි මෙය සම්පූර්ණ ලැයිස්තුවක් නොවේ. -- බිඟුවා සාකච්ඡාව 03:07, 17 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
ස්තුතියි! -- Thameera123 (talk) 04:42, 17 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

මාධ්‍යවිකි:Edittools සහ මාධ්‍යවිකි:Edittools.js[සංස්කරණය]

මා විසින් මෙම ගොනු සමමුහූර්ත කරමින් පරිවර්තනය කලෙමි. එහි ප්‍රතිපලයක් ලෙසින් පිටුවක් කිසියම් පිටුවක් සංස්කරණ කිරීමේදී පහතින් දැක්වෙන සටහන දිස්වෙනු ඇත. එමෙන්ම විශේෂ අකුරු ලැයිස්තුවද එක් වෙනු ඇත. කිසියම් කෙනෙකුට මෙමගින් ගැටලුවක් වෙතොත් කරුණාකර සඳහන් කරන්න.

සටහන:
* පිටුව සුරකින්න බොත්තම එබූ සැනින් ඔබේ වෙනස්කම් සියල්ලන්ටම දිස්වනු ඇත. ඔබට එය අත්හදා බැලීමට අවැසි නම් කරුණාකර වැලිපිල්ල භාවිතා කරන්න.
* සැමවිටම අපක්ෂපාත මානසික ආකල්පයකින් යුතුව, බාහිර සබැඳි සමගින් විශ්ව කෝෂයකට ගැලපෙන දේ පමණක් ඇතුලත් කරන්න.
* කරුණාකර ප්‍රකාශන හිමිකම් අවිරුණු වෙබ් පිටුවලින්, අවසර නොමැතිව උඩුගත කිරීමෙන් වලකින්න.
-- බිඟුවා සාකච්ඡාව 12:20, 27 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]


පරිශීලක:බිගුවාගේ ක්‍රියා කලාපය (පරිශීලක:බිඟුවා නොවන බව සලකන්න)[සංස්කරණය]

ලිපි vandalize කිරීම වෙනුවෙන් පරිශීලක:බිගුවා අවිනිශ්චිත ලෙස වාරණය කල යුතු බව යෝජනා කරමි. --- Srimalpunchi (talk) 04:34, 22 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මේකට මොකද කරන්නෙ? මම Srimalpunchi සමඟ එකඟ වෙනවා. අනික් අය මොකද හිතන්නේ? --Lee (talk) 13:53, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

මොහු කිහිප දිනකින් ම නුදුටිමි. වාරණය කළ යුතු ය. මන්දයත් පසුව එම පරිශීලකයාගෙන් විනාශකාරී ප්‍රතිඵල ඇතිවීම වළකාලන්නට ය.--තඹරු විජේසේකර සාකච්ඡාව 13:59, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]

I received no response from this user and the vandalizing seems to continue therefore indefinitely blocked the account with account creation disabled. This is something I really hate to do. We need people. But is this the only kind of people we are going to get here? --Lee (talk) 11:04, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කනගා‍ටුවෙන් වුව ද යහපතැයි අනුමත කළ යුතු ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 11:25, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔව් Lee, අපිට පරිශීලයින්ගේ අඩුපාඩුව ගොඩක් දැනෙනවා. නමුත් මේ වගේ විකාර වැඩ කරන අය විතරද අපිට එක් වෙන්නේ. මේ විකාර කරන වෙලාවේ මොකක්හරි දෙයකින් සමාජයට යමක් කරන්න තිබ්බා. අනික මේ පරිශීලකයා විකි බස දන්නා කෙනෙක්. -- බිඟුවා සාකච්ඡාව 11:32, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මිත්‍රවරුනි මෙහිදී ටිකක් en:Wikipedia:Username policy මතක තියාගත්තොත් හොඳයි. එම පරිශීලක නාම ප්‍රතිපත්තියට අනුව එකවගේ නම් පාවිචිචි කරන ප්‍රථිරූපකයො නිසකවම වාරණය කල යුතුයි. විකිපීඩියා ප්‍රජාවේ සාමාජිකයන් පීඩාවට පත් කිරීම තරයේ හෙලා දකිමි.--Chanaka L (talk) 11:49, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
එම පරිශීලකයාගේ සාකච්ඡා පිටුව මකා දැමිය යුතු ද?--තඹරු විජේසේකර සාකච්ඡාව 12:06, 1 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


{{මාධ්‍යවිකි:පටුන}}[සංස්කරණය]

{{මාධ්‍යවිකි:පටුන}} යන්න සංස්කරණයට මට අවසර නැත. අවසර ඇත්තකු එහි පටුන යන වදන පමණක් බහාලන්නේ නම් පින්. --- රොමානිස් සැමුවෙල් (talk) 11:53, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]

ඔබට මාධ්‍යවිකි පිටුවක් වෙනස් කිරීමට නොහැක. ඒ සඳහා පරිපාලකයකුගේ සහාය {{adminhelp}} පතන්න. කෙසේ වෙතත් ඔබේ පැණය තරමක් අපැහැදිළිය. ඔබ කියන්නේ සැකිල්ලක් ගැනද? මාධ්‍යවිකි පිටුවක් ගැනද? කරුණාකර ඔබ තනන්නට උත්සාහ කළ පිටුවේ සබැඳුම මෙහි සටහන් කරන්න. එවිට වඩාත් පැහැදිළිය. -- බිඟුවා සාකච්ඡාව 13:59, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙම සැකිල්ල තිබුණේ {{ප්‍රවර්ගය පටුන}} හිය. ----රොමානිස් සැමුවෙල් (talk) 15:33, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔබ පවසන්නේ මෙය ගැන විය යුතුයි. එහි දැක්වෙන මාධ්‍යවිකි:පටුන යන කොටස නිවැරදිදැයි මට සැක සිතේ. පටුන යනුවෙන් පද්ධති පණිවුඩයක් නොමැති බැව් පෙනේ. නිවැරදි පණිවුඩය මාධ්‍යවිකි:Coll-contents විය යුතුයැයි සිතේ. පරිශීලක:Jiro Ono විසින් සිදු වූ අතපසුවීමක් විය හැකිය. මේ ගැන පරිපාලකයින්ට හා Jiro Onoට වැඩිදුර කරුණු එක් කළ හැකිය. -- බිඟුවා සාකච්ඡාව 16:49, 15 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙය admin කෙනෙක් විසින් විසඳිය යුතු ගැටලුවක්ද? --Lee (talk) 13:26, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
මෙය අතපසුවීමක් නම් පරිපාලකයකුගේ සහය අවැසි නොවේ. නමුත් පද්දති පණිවුඩ පැණයක් නම් sysop කෙනෙකුගේ සහය අවැසි වේ. මාධ්‍යවිකි:පටුන යනුවෙන්පද්දති පණිවුඩයක් තිබේද යන්නට පරිපාලකයකුට පිළිතුරු දිය හැකිය. මෙම සැකිල්ල නිර්මාණය කර ඇත්තේ පරිශීලක:Jiro Ono බැවින් ඔහු අදහස් දක්වන්නේ නම් අගනේය. -- බිඟුවා සාකච්ඡාව 13:58, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
I went to en:Template:Category TOC which I beleived the source of the Sinhala counterpart සැකිල්ල:ප්‍රවර්ගය පටුන and found in the source of it MediaWiki:Toc which in turn had just the word පටුන. Then I substituted Toc instead of පටුන in the source of සැකිල්ල:ප්‍රවර්ගය පටුන. Bingo! the problem solved-- චතුනි අලහප්පෙරුම (talk) 14:47, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
nice wotk චතුනි. I think that is correct. 16:08, 17 අගෝස්තු 2010 (යූටීසී)
Nice work indeed චතුනි. I still didn't get what the question is :-). BTW you don't need to be a sysop to see system messages, sysop rights are needed only when you need to change them.--Lee (talk) 16:38, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Lee, pls go here & see the History. Then you might get idea what was the issue with. Basically issue was related to wrong media wiki usage. it was used මාධ්‍යවිකි:පටුන, But have to used මාධ්‍යවිකි:Toc as chathui said. I think we can't translate system message id. Only we can change the the value. we can use විශේෂ:සියළු_පණිවුඩ to see all messages as you know guys. -- බිඟුවා සාකච්ඡාව 17:30, 17 අගෝස්තු 2010 (යූටීසී)[reply]


ෆ්‍රෑන්ස් යැයි ර‍ටක් පෘථිවියේ ඇතැයි මම නොසිතමි. මෙම ලේඛනය සැකිල්ලක් ද විය නොහැක. ප්‍රංශය කියා නම් රටක් ඇත. එබැවින් මෙම ලේඛනය ලිපියක් විය යුතු අතර, එය ප්‍රංශය වෙක ගෙන යා යුතු යැයි සිතමි. තව අය අදහස් දෙන්නේ නම් ‍අගෙයි. -- රොමානිස් සැමුවෙල් (talk) 07:04, 28 අගෝස්තු 2010 (යූටීසී)[reply]

That sure does not look like a template. More like an article to me. But it is simply a copy from English Wikipedia isn’t it? Something to be deleted? --Lee (talk) 13:50, 31 අගෝස්තු 2010 (යූටීසී)[reply]
"සැකිල්ල:රටේ දත්ත ෆ්‍රෑන්ස්" මකා දමන ලදී. --Lee (talk) 14:45, 29 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ප්‍රජා ද්වාරය - බහුලව භාවිතා වන පිටු[සංස්කරණය]

මෙහි දැක්වෙන්නේ 2009 වසරෙහි යල් පැන ගිය සංඛ්‍යානයන් බැවින් මේවායින් දෙලොවටම වැඩක් නෑ නේද? මේක ඇතුළු කල පරිශීලක භවතා මේ ගැන අවධානය යොමු කලොත් පින්! -- රොමානිස් සැමුවෙල් (talk) 14:48, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ගැමුණු කුමාරයා උණු කිරිබත් කෑම සහ වර්තමාන සිංහල විකිපීඩියාව[සංස්කරණය]

වර්තමාන සිංහල විකිපීඩියාව ගැමුණු කුමාරයා උණු කිරිබත් කෑ ලෙසින් තැනින් තැන වැඩ කරති. එක දිශාවකට වැඩ නැත. එමනිසා ප්‍රගතියක් නොමැත. සමූහයක් ලෙස වැඩ කරන මුත් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක නොවෙයි. එක් නායකයෙක් නොමැත. නායකයෝ බොහෝ වෙත්. ඔවුන්ද ක්‍රියාත්මක වෙන්නේ පිට කසන න්‍යාය You scratch my back I'll scratch yours අනුවය. එමනිසා අනුන් කරන දොසක් ඔවුන් නොදකිති; තමන් කරන දොස අනුන් නොදකිති. වයසක මැහැල්ල කියූ දේ ඇසූ ගැමුණු කුමරු යුද්ධය දිනුවේය; මගේ උවදෙස් පිළිපැද විකිපීඩියාව දිනේවා! ---රොමානිස් සැමුවෙල් (talk) 16:41, 2 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

රොමානිස්, මේක නම් ඇත්ත. නමුත් එකට වැඩ කරන්නේ කොහොමද විශ්වාසයක් නැතුව. ක්‍රියාකාරී සාමාජිකයින් පවා එක එක දිශාවලට වැඩ. වැඩ බෙදාගන්නවත් තරම් එකමුතුවක් නෑ වගෙයිනේ. මොකද අපි කරන්නේ. අපිට නායකයෙක් නෙමෙයි ඕනෑ. සාමූහිකව වැඩ ක්‍රිරීමේ හැකියාවයි. -- බිඟුවා සාකච්ඡාව 03:55, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ද්වාරය නාම අවකාශය දේශීයකරණය වූ වගයි[සංස්කරණය]

portal නාමාවකාශය ද්වාරය වෙත ගෙන ගොස් ඇත. පහත සඳහන් පිටු ස්වංක්‍රීයව වෙනස් වී නොමැත. ඒවා manually කිරීමට සිදු වී ඇත.

... 18277 (0,"ද්වාරය:ආගම") -> (100,"ආගම") [[ද්වාරය:ආගම]]
...  *** cannot resolve automatically; page exists with ID 7006 ***
...  *** old title ආගම
...  *** new title ආගම--DUP
...  *** using suffixed form [[ද්වාරය:ආගම--DUP]] ***
... resolving on page... ok.
... 11225 (0,"ද්වාරය:ඉතිහාසය") -> (100,"ඉතිහාසය") [[ද්වාරය:ඉතිහාසය]]
...  *** cannot resolve automatically; page exists with ID 2318 ***
...  *** old title ඉතිහාසය
...  *** new title ඉතිහාසය--DUP
...  *** using suffixed form [[ද්වාරය:ඉතිහාසය--DUP]] ***
... resolving on page... ok.
... 11229 (0,"ද්වාරය:කලා") -> (100,"කලා") [[ද්වාරය:කලා]]
...  *** cannot resolve automatically; page exists with ID 2342 ***
...  *** old title කලා
...  *** new title කලා--DUP
...  *** using suffixed form [[ද්වාරය:කලා--DUP]] ***
... resolving on page... ok.
... 3393 (0,"ද්වාරය:ගණිතය") -> (100,"ගණිතය") [[ද්වාරය:ගණිතය]]
...  *** cannot resolve automatically; page exists with ID 2322 ***
...  *** old title ගණිතය
...  *** new title ගණිතය--DUP
...  *** using suffixed form [[ද්වාරය:ගණිතය--DUP]] ***
... resolving on page... ok.
... 18273 (0,"ද්වාරය:චරිතාපදාන") -> (100,"චරිතාපදාන") [[ද්වාරය:චරිතාපදාන]]
...  *** cannot resolve automatically; page exists with ID 2368 ***
...  *** old title චරිතාපදාන
...  *** new title චරිතාපදාන--DUP
...  *** using suffixed form [[ද්වාරය:චරිතාපදාන--DUP]] ***
... resolving on page... ok.
... 18272 (0,"ද්වාරය:තාක්ෂණය") -> (100,"තාක්ෂණය") [[ද්වාරය:තාක්ෂණය]]
...  *** cannot resolve automatically; page exists with ID 2341 ***
...  *** old title තාක්ෂණය
...  *** new title තාක්ෂණය--DUP
...  *** using suffixed form [[ද්වාරය:තාක්ෂණය--DUP]] ***
... resolving on page... ok.
... 11227 (0,"ද්වාරය:පටුන") -> (100,"පටුන") [[ද්වාරය:පටුන]]
...  *** cannot resolve automatically; page exists with ID 24294 ***
...  *** old title පටුන
...  *** new title පටුන--DUP
...  *** using suffixed form [[ද්වාරය:පටුන--DUP]] ***
... resolving on page... ok.
... 11228 (0,"ද්වාරය:බස") -> (100,"බස") [[ද්වාරය:බස]]
...  *** cannot resolve automatically; page exists with ID 9568 ***
...  *** old title බස
...  *** new title බස--DUP
...  *** using suffixed form [[ද්වාරය:බස--DUP]] ***
... resolving on page... ok.
... 11246 (0,"ද්වාරය:බුදු_දහම") -> (100,"බුදු_දහම") [[ද්වාරය:බුදු දහම]]
...  *** cannot resolve automatically; page exists with ID 1959 ***
...  *** old title බුදු_දහම
...  *** new title බුදු_දහම--DUP
...  *** using suffixed form [[ද්වාරය:බුදු දහම--DUP]] ***
... resolving on page... ok.
... 18274 (0,"ද්වාරය:භූගෝල_විද්‍යාව") -> (100,"භූගෝල_විද්‍යාව") [[ද්වාරය:භූගෝල
විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 8590 ***
...  *** old title භූගෝල_විද්‍යාව
...  *** new title භූගෝල_විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:භූගෝල විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 18278 (0,"ද්වාරය:වාස්තු_විද්‍යාව") -> (100,"වාස්තු_විද්‍යාව")
[[ද්වාරය:වාස්තු විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 18213 ***
...  *** old title වාස්තු_විද්‍යාව
...  *** new title වාස්තු_විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:වාස්තු විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 11230 (0,"ද්වාරය:විද්‍යාව") -> (100,"විද්‍යාව") [[ද්වාරය:විද්‍යාව]]
...  *** cannot resolve automatically; page exists with ID 2188 ***
...  *** old title විද්‍යාව
...  *** new title විද්‍යාව--DUP
...  *** using suffixed form [[ද්වාරය:විද්‍යාව--DUP]] ***
... resolving on page... ok.
... 11226 (0,"ද්වාරය:ශ්‍රී_ලංකා‌ව") -> (100,"ශ්‍රී_ලංකා‌ව") [[ද්වාරය:ශ්‍රී
ලංකා‌ව]]
...  *** cannot resolve automatically; page exists with ID 5688 ***
...  *** old title ශ්‍රී_ලංකා‌ව
...  *** new title ශ්‍රී_ලංකා‌ව--DUP
...  *** using suffixed form [[ද්වාරය:ශ්‍රී ලංකා‌ව--DUP]] ***
... resolving on page... ok.
... 18271 (0,"ද්වාරය:සමාජය") -> (100,"සමාජය") [[ද්වාරය:සමාජය]]
...  *** cannot resolve automatically; page exists with ID 2365 ***
...  *** old title සමාජය
...  *** new title සමාජය--DUP
...  *** using suffixed form [[ද්වාරය:සමාජය--DUP]] ***
... resolving on page... ok.
සහාය දුන් සැමට තුති! -- බිඟුවා සාකච්ඡාව 02:47, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Nice work බිඟු! --Lee (talk) 12:14, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Modify anonymous user rights[සංස්කරණය]

Hello all, I hope everyone of our community have witnessed some of the misbaviours of the anonymous users lately. Since last few months anonymous users creating attack pages and copyrights violations has been intensified. Here are some examples of such events.

We can prevent this by modifying the user access level of anonymous user, barring them from "createpage" right. To do this we need the community consensus. Implementing this won't affect constructive contributions much as user can create pages after registering. Hope you have noticed that English Wikipedia has implemented this for years now. By doing this we force editors to stand behind their actions, masking their identity will be difficult. Hope our community will vote in favour of this modification. Regards--Chanaka L (talk) 03:41, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Use {{subst:support}} {{subst:oppose}} {{subst:comment}} to vote and discuss.

support[සංස්කරණය]

  1. Support Chanaka L (talk) 03:41, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) as the nominator[reply]

# Support රොමානිස් සැමුවෙල් (talk) 04:19, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

# Support Srimalpunchi (talk) 04:43, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

# Support Lee (talk) 04:56, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) [reply]

  1. Support නන්දිමිතුරු (talk) 06:34, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

# Support දසනැබළයෝ (talk) 08:38, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

# Support සබර (talk) 10:16, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

# Support චතුනි අලහප්පෙරුම (talk) 12:34, 14 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

I am really sorry that sockpuppets have ruined this discussion and I suspect there are more of them. I indented known sockpuppets and will close this discussion for now. I'll take a revote when things are settled and hope we can get hold of these sockpuppeteers--Chanaka L (talk) 04:13, 7 ඔක්තෝබර් 2010 (යූටීසී).[reply]

oppose[සංස්කරණය]

  1. Oppose මීමා (talk) 08:44, 12 ඔක්තෝබර් 2010 (යූටීසී) Since we have small amount of users this should not be happen. en.w we have hell out of users. so don't follow en.w as a reference. it is just another wiki.[reply]

comment[සංස්කරණය]

  1. Comment -- බිඟුවා සාකච්ඡාව 06:04, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) මේකෙන් සමහරුන්ට අසාධාරණයක් වෙනවා නේද? විකියේ දැඩි නීති පද්දතියක් නොමැත කියන මූලික අදහස බිඳ වැටෙනවා නේද? අර වගේ අය වාරණය කිරීමයි වෙන්න ඕනෑ. විකියට නීති එක් වෙන්න වෙන්න දායකත්වය අඩු වෙන්න පුලුවන්. ඔය විකාර වැඩ කරන අය අලුතෙන් පිටු හදන එක වාරණය කලාම තියෙන පිටුවලට ගේම දෙන්න පුලුවන්. ප්‍රතිපත්තියක් තියෙන එක හොඳයි. නමුත් නීති දාන එකට මගේ එච්චර කැමැත්තක් නෑ. මේක මගේ අදහසයි.[reply]
  2. Comment දසනැබළයෝ (talk) 08:47, 14 සැප්තැම්බර් 2010 (යූටීසී) දැනට තියෙන පිටු විකෘති කිරීමට තැත් කළහොත් ඒවා අහෝසි කල හැකියි. එය දිගටම කළහොත් වාරණය කල හැකියි. එහෙත් අළුතින් විකෘති පිටු සැදීම මෙම ක්‍රියාන්විතය මගින් නතර කිරීම අවශ්‍යය යන්න මගේ අදහසයි.[reply]
  3. Comment Lee (talk) 08:57, 7 ඔක්තෝබර් 2010 (යූටීසී) Personally, I’m having some doubts about this issue therefore I am withdrawing my support on the subject and staying neutral.[reply]

පරිශීලක:Singhalawap ගේ අපූර්ව දායකත්වය[සංස්කරණය]

මගේ අදහසෙහි හැටියට පරිශීලක:Singhalawap ගේ අපූර්ව දායකත්වය ඇරඹෙන්නේ අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන් වෙතිනි. en:United States of America යන ඉංග්‍රීසි ලිපිය පරිවර්තනය විය යුත්තේ අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන් ලෙසින් යැයි තර්ක කල හෙතෙම, states යන්න ජනපද වන්නේ කෙසේද යැයි අභියෝග කරමින් ඉහත මාතෘකාව සහිත ලිපිය බිහි කර ඇත. එනමුදු, සිංහල පද වලට වඩා ඉංග්‍රීසි පද බොහෝමයක් ඇති මෙම ලිපියෙහි පරිවර්තනය ප්‍රගතිය ඉතා මන්දගාමී බවද, එය වැඩුමට පරිශීලක:Singhalawap ගේ දායකත්වය අල්ප බවද නිරික්ෂණය කළෙමි. සිංහල හා ලාංකික ජන සමාජය තුල United States of America යන්නට භාවිතා වන්නේ ඇමරිකානු එක්සත් ජනපද යන්න බව නොරහසකි.
ඉන්පසු මා නිරික්ෂණ කල අපූර්ව දායකත්වය නම් Ceylon යන ඉංග්‍රීසි පදයට සිලෝන් යන්න භාවිතා කොට විවිධ ලිපි මාතෘකා භාවිතා කිරීමය. ඉංග්‍රීසිවරුන් අප රට පාලනය කල 1796 සිට 1948 දක්වාද බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ‍ඩොමීනියන් රාජ්‍යයක් ලෙස (1971 දී කැරැල්ලට නඩු පැවරුයේ බ්‍රිතාන්‍ය මහා රාජණීය ට විරුද්ධව කැරැලි ගැසීමට එරෙහිවය ) පැවැති 1948 සිට 1972 දක්වා පැවැති කාලයේදීද අප රටට සිංහලෙන් භාවිතා කල නාමය ලංකාව බව කවුරුත් දන්නා කරුණකි. අප රට අධ්‍යාපනය ලැබුවෙකු ඉතිහාසය හෝ සමාජ අධ්‍යයනය විෂයය හැදෑරුවෙහි නම් අනිවාර්යයයෙන්ම මෙම කරුණ දැන සිටිය යුතුමය. මෑත කාලයේ සිංහල පුවත්පත්., සඟරා හෝ අනෙකුත් ප්‍රකාශන කියවූවෙකු හටද මෙම පදය හමුනොවීම විය නොහැක්කකි.
ඊළඟ දායකත්වය Science යන ඉංග්‍රීසි පදයට විද්‍යාව යන්න භාවිතා කිරීමට විරුද්ධව එයට සයන්ස් යන පදයක් භාවිතා කිරීමයි. ලංකාවෙහි සිංහල අධ්‍යාපනය ඇරඹි කිසියම් දිනක සිට ලංකාවේ අධ්‍යාපනඥයින් භාවිතා කල විද්‍යාව යන පදය නොදැනීම අරුමයකි. එකල බෞද්ධ පිබිදීම දැනට වඩා ඉහල මට්ටමක තිබි අතර මහජනයාගේ අදහස් ප්‍රකාශනයෙහිදී නොබිය බවද අදට වඩා ඉහල ව තිබියදී ඇති නොවූ මත ගැටුමක් පරිශීලක:Singhalawap ට ඇති වී තිබිණි. අද සමාජයෙහි ග්‍රන්ථ ප්‍රකාශන, පෙළ පොත් ආදියෙහි පමණක් නොව රාජ්‍ය අමාත්‍යධූර, දෙපාර්තමේන්තු නාම සහ සංස්ථා නාම ආදියෙහිද භාවිතා වන විද්‍යාව යන්න බෞද්ධ ධර්මයෙහි පමණක් භාවිතා විය යුතු බව මෙතුමාගේ තර්කය විය.
නවතම අපූර්වය නම් Solar System යන්නට සූර්ය පද්ධතිය යන්න භාවිතා කිරීමට පටන් ගැනීමයි. Solar System යන්නට අප දන්නා කලක සිට පාසල් වල සහ ජන සමාජයෙහි භාවිත කල /කරන පදය සෞර ග්‍රහ මණ්ඩලය යන්න බව මෙතුමා නොදැන සිටීම මහත් අරුමයකි. මේ පිළිබඳව අනෙකුත් විකිපීඩියානුවන්ගේද නොබිය නොවක් අදහස් අගයමි. ස්තුතියි. -- Srimalpunchi (talk) 05:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

පිලිතුර[සංස්කරණය]

සියල්ල සඳහා පිලිතුරුදීමට විවේකයක් නොමැතිවීම පිලිබඳ සමාවන්න. සුළු හෝ දායකවීමේ සිතිවිලිලෙන් විකිපීඩියවට පිවිසුනද එය පසෙකලා ලද විවේකය ඔබට පිලිතුරු සැපයීමට යොදවමි.
මාගේ අතීත දායකත්ව පිලිබඳව මාහට කීමට ඇත්තේ එවකට විශය පිලිබඳ මගේ තිබූ දැනුමත් විකිපීඩියා, විකිපොත් සහ විකිමූලාශ්‍ර (එවකට නොතිබුනු) තුනෙහි වෙනස පිලිබඳ මගේ නොදැනුමත් සමහර ගැටුම් සඳහා හේතුවූ බවයි. විශය කරුණු පිලිබඳව මගේ ස්ථාවරය එතරම් ‍වෙනස්වී නැතතත් විවිධ Wikimedia හි විවිධ ව්‍යාපෘති සහ ඒවායේ යොදාගැනීම් සහ රීති පිලිබඳව දැන් මාසතු දැනුම මගේ සමහර අතීත දායකත්ව අදාල ව්‍යාපෘතිය තුල නිවැරදි නොවනබව පිලිගනිමි.
මෙහි ප්‍රධාන ගැටළුව වන්නේ සිංහල විකිපීඩානුවන් සමහරක් ‍අන් අයගේ දායකත්ව දියුණු හෝ නිවැරදි කිරීම සඳහා දායකනොවී, අනුන්ගේ වැරදි සෙවීමට සහ අනුන්ට පහර ගැසීමට තම වටිනා කාලය මිඩංගු කිරීමයි.
මාවිසින් ඊයේ රාත්‍රියේ කල දායකත්වයක් ගැන නගා තිබූ චෝදනාවට පිලිතුරක් මෙසේ තබමි. සෞර ග්‍රහ මණ්ඩලය ලිපිය හෝ එහි සිරස මා විසින් කිසිදු අයුරකින් වෙනස්කර නොමැත. සාමාන්‍යයෙන් සෞර/සූර්ය ග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වන්නේ හිරු සහ ග්‍රහලෝක වේ. මාවිසින් සිදුකලේ සූර්ය පද්ධතිය තුල ඇති වෙනත් ගුහ වස්තු පිලිබඳවඇති මාතෘකාව නොගැලපෙන ලිපියක මාතෘකාව නිවැරදි කිරීමයි. එම ලිපියේ ප්‍රවර්ගය ලෙසද ඇත්තේ ප්‍රවර්ගය: සෞරග්‍රහ මණ්ඩලය බවද මතක්කර සිටිමි.
මා විසින් මෙවැන් පිලිතුවලදී නිතර සඳහන්කරන අයුරින්ම, සෑම විකි දායකත්වයකටම අදාලවන රීතිය පරිදිම මවිසින් කල ඕනෑම දායකත්වයක් අහෝසිකිරීමට හෝ නිවැරදි කිරීමට ඔබට ඇති හැකියාව මතක්කර සිටිමි.
Singhalawap (talk) 07:57, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

අනුන්ගේ වැරැදි සෙවීම යනුවෙන් ඔබ දුටුවේ තමන්ගේ මතය මතම මුරණ්ඩු ලෙසින් පිහිටා අත්තනෝමතික ලෙසින් ඉහතදී ක්‍රියා කල විකිපීඩියානුවෙකු ගැන කල දිග හැරුමකි. සෞර ග්‍රහ මණ්ඩලය ගැන පවසතොත් අප කුඩා කල උගත් නව ග්‍රහයන්ට අමතරව බොහෝ ග්‍රහ වස්තූන් අප සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට දැන් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එබැවින් ඒවා සෞර ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බවට කලබල වී නව මාතෘකා සැදිය යුතු නොවේ. ස්තුතියි. --- Srimalpunchi (talk) 08:17, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Who is this Singhalawap? What is happening here? Why this Srimalpunchi, is so much intersting with him? මීමා (talk) 09:20, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
නොදන්න ඉංග්‍රීසිය නිසා වරිගෙ නහගන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. දන්න සිංහලෙන් ප්‍රශ්නෙ ඇහුව නම් ඔබතුමාගේ හිතේ තියෙන ගැටළුව නිවැරැදිව ප්‍රකාශ කරන්නත් පුළුවන් ඒ වගේම ඔයාට තේරෙන විදියට මට උත්තර දෙන්නත් පුළුවන්. සමහර විකිපීඩියානුවෝ වගේ නොවෙයි මට සිංහල කියවන්න, ලියන්න පුළුවන්. --- Srimalpunchi (talk) 09:41, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Dan katada sinhala beri? samharu kiyala kiyanne nethuwa nam keewanam marune. oya bayay neda? mage prasnaya nam mokada oya heti Singhalawap gana hoyanne kiyana ekayi. kavuda mea Singhalawap kiyanne kiyana ekayi. Singhalawap kiyanne band karanna one kenekda? ane hemadama waline me wikiye. මීමා (talk) 10:55, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබතුමා මෙතන සිංහලෙන් අකුරු ලියල තියෙනවා. බැරිකමක් නැහැනේ. අපට අපූරු සිංහල අකුරු තියෙද්දි මොකට සුද්දගේ භාෂාවෙන් සිංහල ලියනවද? කරුණාකරලා සිංහල අකුරෙන් ප්‍රශ්නය ලියල අහන්න. මේක සිංහල විකිපීඩියාව නිසා එහෙම වුනොත් හොඳයි නේද? -- Srimalpunchi (talk) 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


  1. Comment -- බිඟුවා සාකච්ඡාව 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී) මෙම මාතෘකාව කෝපි කඩේ (technical) යටතේ කතා කළ යුතු එකක් නොවන බවක් දකිනවා. Srimalpunchi, මේ ගැටලුව ඔබ බොහෝ කලක් තිස්සේ හිතේ තබා ගත් අයුරක් පේනවා. හී හී... Singhalawap ගේ ආරම්භක දවසේ සිටම කළ ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටි බවකුත් පේනවා. නමුත් ඔබ කිසිවිටෙක ඔහුව දිරි ගන්වා නෑනේ. එහෙම කරන එක හරි මදි නේද? මම කියන්නේ මෙන්න මේ ගැටලුව ගැනයි. ඔහුගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි හදාගෙන යන ගමනයි සාර්ථක වෙන්නේ. මම මෙහෙම කියන්නේ ඔයාගේ මේ ලිපි කෑල්ලෙන් Singhalawap ගේ හිත රිදෙන්න පුලුවන්. (මම කියන්න නෑ බබා කරන්න කියලා.) මීට වැඩිය හොඳට මේක කියාදෙන්න තිබ්බනේ. මම බණ කියනවා නෙමෙයි. මේකෙන් වෙන්නේ එයත් ඔයාගේ වැරදි හොය හොය ගහන්න ගන්න එක මිසක් වෙන දෙයක් නෙමෙයි. කරුණාකරලා මේ වගේ දේවල් ෂේප් එකේ ගොඩ දාන්න බලමු. මම පුද්ගලිකව කැමති නෑ වැඩ කරන පරිශීලකයෙක් අඩු වෙනවට. ඔහුගේ මෙන්ම ඔබේ දායකත්වයත් මම ගොඩක් අගය කරනවා. තුති. -- බිඟුවා සාකච්ඡාව 03:49, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මම සිංහලවැප්ට වඩා පැරැණියි. මම කියන්නේ මේකයි. රත්තරන් වලින් හදපු පිහියක් තිබෙනවා නම්, ඒක රත්තරන් කියලා නොකැපී තියෙන්නේ නැහැ, කැපුනට පස්සේ වන හානියෙ අඩුවකුත් නැහැ. ඒ වගේ වැඩ කරන පරිශීලකයෙක් කියල ඔහුව විවේචනය නොකර ඉන්නද කිනේනේ? ඔහුගේ වැරැදි ගතිගුණ (මට පේන විදිහට) හද‍ගෙත්තාම ඔහු ‍ බොහෝ ප්‍රයෝජනවත් පරිශීලකයෙක් වෙයි. අනෙක, අනුන්ට ඕන නිසාවත් අනුන් අවලාද නැගූ නිසාවත් මම නම් විකිපීඩියාව (හෝ මම කරන ඕනෑම දෙයක්) දාලා යන්නේ නැහැ. කෙනෙක්ව රිදවන්න පුළුවන් කියන කතාව මම පිළිගන්නේ නැහැ. තමන් විසින් තමන්ව රිදවගත්තොත් මිස අනුන් විසින් ඔබව රිදවන්නේ කෙසේද? සියල්ලටම වබා ප්‍රමුඛ වන්නේ තමන්ගේ මනස හා ඉන් ජනිත වන සිතුවිල්ල; එය පාලනය කරන්නේ තමන් මිස අනුන් නොවේ. මේකත් මට හිතෙන විදිහ. -- Srimalpunchi (talk) 04:08, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඒක නම් හරි. ඔබ නියම විකිපීඩියානුවෙක් Srimalpunchi, ඒකයි ඔබ මොනාවුනත් මේක දාලා යන්නේ නැත්තේ. ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ඔබ බොහෝම පැරණියි කියලා මම දන්නවා. හී හී... මම කියන්නේ නරක විතරක් විවේචනය මදි කියලා. හොඳත් කතා වෙන්න ඕනෑ. දැන් බලන්න මේකේ කීයෙන් කීදෙනාද හොඳ වැඩක් කලාම නියමයි, එල, මරු.. වගේ වචනයක්වත් කියන්නේ. ඉතින් අපි දෙකම කරමු. අලුත් පරණ කියලා වෙනසක් නෑ, හොඳ වැඩක් නම් අගය කරන්න ඕනෑ. නරක නම් එපා කියලා හදා ගන්න ඕනෑ නේද? -- බිඟුවා සාකච්ඡාව 05:14, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබ නියම අනුශාසක/උපදේශක වරයෙක්. ඔබ විශ්වවිද්‍යාලයක සිටියා නම් ගැටුම් සමථය කරන්නෙක් වෙන්න ඇති. හොඳයි..මගේ වුනත් වැරැදි තියෙන්න පුළුවන්. ඒවා හදා ගන්න පුළුවන් මටම විතරයි. ඔබ උපදෙස් දුන් විදිහට මම වෙනස් වෙන්න උත්සාහ කරන්නම්. මම කිසිකෙනෙක් ව නැති තැන විවේචනය කරන්නේ නැහැ. මොකද එයාට තමන්ව රැකවල් කරගන්න විදිහක් නැති වන නිසා. මූණට අගය කිරීමත් ඒ වගේම කියලා මම අහල තියෙනවා. ඔයාව අගය කරලා කවුරු හරි කතා කරොත් ඔයාගේ ප්‍රතිචාරය මොකද්ද? අනේ පිස්සුද මම ඒ තරම් අගේ කරන්න යුතු නැහැ කියන එකද? මොකුත් නොකිය අගය කිරීම පිළිගන්න එකද? තව ටිකක් අගය කිරීම වැඩි කර ගන්න එකද? ‍කොහොම වුවත් මේ වගේ අවස්ථාවකදී අගය කරනු ලබන්නා අමාරුවෙ වැටෙන බවයි මම අහල තියෙන්නේ. කොහොම වුවත් නවීන සමාජය හා ඊනියා කළමණාකාරිත්ව මූල ධර්ම වලින් සමාජය මෙහෙයවලා තිවෙන්නේ මෙහෙම අගය කිරීම් බලාපොරොත්තු වෙන විදහට. කමක් නැහැ වෙනස් වෙලා බලන්නම්. තුති. ---Srimalpunchi (talk) 05:37, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
යාහූ.... ඔබේ ඒ ගුණාංගය(නැති තැන විවේචනය නොකරන) ගොඩාක් අයගේ නෑ. අගය කිරීමෙන් කරන්නා වලේ වැටෙන්න ඕනෑතරම ඉඩ තියෙනවා. ඒක හින්දා මිනිස්සු බයයි. නමුත් විවේචනයේදී එහෙම බයක් නෑ. ඒත් Srimalpunchi, අපිට බය වෙන්න කාරණාවක් නෑනේ විකියේදී. මම ඒක හින්දා තමා විකියේ රන්තරුවක්(චතුනි, Lee,Singhalawap, Chankal...) දෙන්න හිතුනාම දෙන්නේ. ඒක එයාලට පොඩි සප් එකක්නේ. ඒ මොක උනත් අපි සෙට් වෙලා යමු. විකියට ජය! -- බිඟුවා සාකච්ඡාව 06:13, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]