විකිපීඩියා:සංස්කරණ ගණන්කිරීමේ රෝගය

විකිපීඩියා වෙතින්
(විකිපීඩියාවේ සංස්කරණයන් ගණන වෙතින් යළි-යොමු කරන ලදි)

Editcountitis සංස්කරණය-ඡන්ද ගණන් කිරීමේ ආබාධය(OECD), යනු සංස්කරණ  කොපමණ සංඛ්‍යාවක් තමා විසින් කළෙහිද යන්න  යම් පුද්ගලයෙකු තුල ඇතිවන ස්ව ප්‍රශස්ති' තත්වයකි. වාසනාවකට මෙන් මෙම තත්වයෙන් කිසිදු මරණ හෝ බරපතල තුවාල  මේ වන විට වාර්තා වී නොමැත.  මුල් අවස්ථාවේම මෙම තත්වය අවබෝධ කරගතහොත් සාමාන්‍ය ජීවිතයක් යළි ආරම්භ කිරීම කල හැක.

රෝග ලක්ෂණ [සංස්කරණය]

  • බොහෝ විට මිනිත්තුවකට "සංස්කරණයන්" සීයයක් වැනි  අනුපාතයකින් ලබාගනු පිණිස රොබෝ භාවිතය මගින් ජනනයකිරීමෙන් අනතුරුව  ඉතා අධික සංස්කරණ ගණන ගණනක් තමාවිසින් කල බව හගවමින් තම පරිශීලක පිටුවේ  දක්වමින් තමා වඩාත් ක්රියාකාරී, විකිපීඩියානුවෙකු ලෙස  පුරසාරම් දෙඩවීම..
  • රෝගියාගේ පරිශීලක පිටුව හෝ සාකච්ඡා පිටුවේ සංස්කරණය 1000 හෝ 10,000, හෝ ඔහු විසින් නිදහසේ තෝරාගත් වෙනත් ඕනෑම සංඛ්යාවකට ලගා කිරීම බව නිවේදනය කිරීම.
  • මුර-ලැයිස්තුවෙහි(watchlist)පෙන්වාදෙන මෙවලමින් සැහීමකට පත් නොවී විකිපීඩියා නිදහස් විශ්වකෝෂයේ ලැයිස්තුගත මෙවලම් එකක් හෝ කීපයක් භාවිතා කරමින් කල සංස්කරණ ගණන විටින් විට පරීක්ෂා කිරීම.
  • රෝගියාගේ ප්‍රදාන පිටුව කල සංස්කරණයගණනයට යොදාගෙන තිබීම.
  • රෝගියාගේ පුරුද්දක් ලෙස පෙරදසුන බොත්තම භාවිතා නොකිරීම .රෝගියා හිතා මතාම තමන්ගේම යතුරු ලියන දෝෂ ගණනයට ගෙන නිවැරදි කිරීම මගින් තමන් කල සංස්කරණයන් ගණන වැඩිකරගැනීම.
  • තමන්ගේ තත්වය තරගයක් ලෙස සලකා ඉහලින්ම තබාගැනීමට ප්‍රයන්තය දැරීම.
  • රෝගියා "මගේ දායකත්වයන්" මත ක්ලික් කිරීමෙන් පසු ඔහු කල "සංස්කරණ ගණන" මත ක්ලික් කර එය පසුගිය පැය අටක් ඇතුළත සිදු කල සංස්කරණ ගණන ගණනය කළ නොහැකි බව අභිමුඛ වීමෙන් පශ්වාත්තාපයට පත්වීම .
  • සමහර ව්‍යාධි අධික අවස්ථාවල දී, යම් ලිපියක් පසුව ප්‍රතිස්ථාපනය කිරීමේ අදහසින් අනුකම්පා විරහිතව එහි වෙනස්කම් කිරීම.
  • ව්‍යාධි තත්වය උච්ච අවස්ථාවට ව්‍යාකුල වු විට ,රෝගියා තමාගේ පිටුවේ ඇති කවුන්ටරයේ වැඩිවීම දෙස ඇස යොමාගෙන සුළු සංස්කරණ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම.
  • ඔබ විසින් සුපුරුදු යාවත්කාලීන කිරීම කිරීමේදී(සංස්කරණ ප්‍රමාණය සදහා බලපාන)පුරුද්දක් ලෙස ඔබ විසින් කල සංස්කරණය කුමක්ද යන්න සදහන් නොකිරීමත් නැවත වතාවක් හෝ දෙතුන් වතාවකදී එය නිවැරදි කිරීම සදහා සංස්කරණයන් කිරීම.
  • පරිපාලකත්වය වෙනුවෙන් සහාය හෝ විරුද්දත්වය ප්‍රකාශ කිරීම සදහා තමා කල සැබෑ සංස්කරණයන් නොතකා අයුතු ලෙස ලබාගත් සංස්කරණ ගොඩ හුවා දැක්වීම.
  • නිතර නිතර නිකරුනේ බොරුවට විකිපීඩියා වැලිපිල් හෝ තම විකිපීඩියා පරිශීලක පිටුවේ main sandbox, or own sandbox සංස්කරණයන් කිරීම.
  • අනෙකුත් තරගකාරී සහෝදර විකිපීඩියානු සංස්කාරකවරුන්ගේ සංස්කරණ ගණන කොපමනවෙත්ද ,එය තමාගේ සංස්කරණ ගණන අභිබවා යයිද යන බව නිරන්තරයෙන් පරික්ෂා කිරීම.
  • තම සංස්කරණ ගොඩ වැඩිකර ගැනීමේම වු පරම චේතනාවෙන් අලුතින් ඇතිකරන පිටු ලුහුබැද "New Page Patroller" එහි ඇති නොගිනිය හැකි යතුරුලියන දෝෂ ,වාක්‍ය දෝෂ නිරාකරණය කිරීම
  • තමා නොදැනුවත් බව අගවමින් පිටුවට ප්‍රවිෂ්ට (ලොග්) නොවී තම IP ලිපිනයෙන් ඇතුල්වී වැරදි ලෙස පිටු අන්තර්ගතය වෙනස්කර පසුව ඔහු විසින්ම තම පරිශීලක නාමයෙන් ප්‍රවිෂ්ට වී එය ප්‍රතිවර්තනය කර නිවැරදි කර කල සංස්කරණ ගණන කීයකින් හෝ වැඩිකරගනීමට උත්සාහ දැරීම..
  • සංස්කරණ ප්‍රමාණය වදිකරගනු පිණිස සංස්කරණ මෘදුකාංගයක්} "edit counter script" [තහවුරු කර නොමැත] යොදාගෙන එය නිරන්තරයෙන් ධාවනය කරවීම.(බොහෝ සංස්කරණ සිදුවෙමින් පවතින බැවින් ද මෑත දී කල සංස්කරණ හේතුවෙන් තමා කල අයුතු සංස්කරණ ක්‍රියාව අන් අයට නොපෙනෙන ලෙස සිතා කරගෙන යෑම) සටහන:- කෙසේ වුවත්,යමෙකු මෙය තම සංස්කරණ වැඩි කරගන්නේ නම් එය නොකළ යුතුය.
  • අහබුලෙස තෝරාගන්නා ලද ලිපි සංස්කරණය.
  • වරකට එක බැගින් ලිපියක ඇති හිඩැස් ඇති හිස් අවකාශ මකමින් සංශෝදනය කර සුරැකීම .
  • තමන්ගේ සංස්කරණ සංක්‍යා ගොඩ වැඩි කරගැනීමේ චේතනාවෙන් නිරන්තරයෙන් The Wikipedia Adventure [තහවුරු කර නොමැත](වසරගනනක් සංස්කරණය වෙමින් පවතින බව අගවමින් ) ස්වයංක්‍රීය සංස්කරණයන් සිදුකරලීම .
  • නිස්කාරණයේ පිටුව සුරකින්න යන බොත්තම ඔබමින් කල් ගතකිරීම හෝ පිටුවේ ඇති දෙයක් මකමින් නැවත එම අන්තර්ගතයම නැවත යතුරු කරවා සුරැකීම.

වැඩිදුර කියවීමට[සංස්කරණය]