වික්ටෝරියා ජලාශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වික්ටෝරියා ජලාශය
වික්ටෝරියා ජලාශය
වික්ටෝරියා ජලාශය is located in Sri Lanka
වික්ටෝරියා ජලාශය
වික්ටෝරියා ජලාශය පිහිටි ස්ථානය
රටශ්‍රී ලංකාව
ප්‍රදේශයතෙල්දෙණිය
ඛණ්ඩාංක07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472ඛණ්ඩාංක: 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472
තත්වයක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ1978 අගෝස්තු 14
විවෘතය1985 අප්‍රේල් 12
වේල්ල සහ වාන් දොරටු
වේල්ලේ වර්ගයආරුක්කු, ද්වි නැම්ම
උස122 m (400 ft)
දිග520 m (1,706 ft)
පාදම පළල25 m (82 ft)
හරස්කිරීම්මහවැලි ගඟ
වාන් දොරටු8
වාන් දොරටු ධාරිතාවය8,200 m3/s (289,580 cu ft/s)
ජලාශය
නිර්මාණයවික්ටෝරියා ජලාශය
ධාරිතාවය722000000 m3
ක්‍රියාකාරී ධාරිතාවය689000000 m3
ජලධාරකය1869 m2
මතුපිට ක්ෂේත්‍රඵලය23 km2
විදුලි බලාගාරය
ජල රෝදමෙ.වො 3 × 70
ස්ථාපිත ධාරිතාවයමෙ.වො 210
වාර්ෂික ජනනයගිගාවොට් පැය 780
As of 2011 අප්‍රේල්

මහවැලි ව්‍යාපාරයට අයත් ජලාශයකි.

වේල්ල[සංස්කරණය]

විදුලි බලාගාරය[සංස්කරණය]

ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා බලාගාරය වෙත ගෙනයනු ලැබෙන අතර, එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතී. මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙයට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.

ගැලරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_ජලාශය&oldid=290960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි