වැඩි ඉල්ලුමක් ඇති පුවත්පත්

විකිපීඩියා වෙතින්

වැඩි ඉල්ලුමක් ඇති පුවත් පත් වශයෙන් උසස් ලෙස නිපදවන ‍පරිගණක මුද්‍රණයෙන් නිකුත් වන ලෝක පුවත් අඩංගු පුවත් පත්ය. මේවා ස්පර්ශයට සංවේදී පාරි‍භෝගිකයන්ගේ රුචිකත්වය අනුව තෝරා ගත හැකි පරිදි පරිගණක යන්ත්‍ර මඟින් නිකුත් වේ.

උදාහරණයක් වශයෙන් හොංකොං හි Kowloon නඟරයේ Harbour City නම් සාප්පු සංකීර්ණයේ ඇති c!ty'super නම් ස්ථානයේ ඇති යන්ත්‍රය මඟින් ඇමරිකානු ඩොලර් 5ක් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය මඟින්‍ගෙවීමෙන් Daily Telegraph නම් බ්‍රිතාන්‍ය ජාතික පුවත් පතෙ‍හි අලුත්ම පිටපතක් Satellite Newspapers (චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුත් පුවත්පත්) මඟින් පවත්වා‍ගෙන යන යන්ත්‍රයෙන් ලබා ගත හැකිය. විනාඩි 2ක් වැනි කෙටි කාලයක් ඇතුළත් එම මුළු මුද්‍රණයම ලබා ගැනීමට හැකි බව එම යන්ත්‍රය පෙන්වා දී ඇත.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Newspapers_on_demand