වහල් කතාන්දර

විකිපීඩියා වෙතින්

'සබ්ජන්' අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ 19 ශතවර්සයේ මැද භාගයේ ආරම්භ වු වහල් කතාන්දරයකි. 'අන්කල් ටොම්ස් කැබින්' වැනි ග්‍රන්ථ තුලින් සාහිත්‍යයේ ඇති පැති දෙකක් කරා වහල් මතවාද වේගයෙන් පැතිරැන අතර, මෙයින් දුෂ්ට වහල් බව අවලංගු කරවන දර්ශන නිරෑපනය වන අතර දක්ෂිණ ලේඛකයින් වන 'විලියම් ග්ලිමෝ සිම්ස්, වයිට්' විසින් රචිත 'ඇන්ට් ටොම්' සාහිතය මගින් පෙර වහල් බවේ අදහස් නිරෑපණය විය.

සත්‍යය යථාර්ථය පෙන්නුම් කිරීමට පුරාණ වහලුන් වන 'හැවියන් ජෙකොබ්ස්' සහ 'ෆ්‍රෙඩ්රික් ඩග්ලස්' කතුවරයන් විසින් වහල් කතාන්දර රචනා කළ අතර ඒවා අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය මුඛය ප්‍රතිෂ්ඨාවට පත් විය. හය දහසකට පමණ අධික උතුරැ ඇමරිකානු සහ කැරේබියානු පුරාන වහලුන් ඔවුන්ගේ ජිවිත වල විස්තර රචනා කල අතර ඒවායින් 15 ක් පමණ ග්‍රන්ථ ලෙස ප්‍රකාශ විය.

වහල් කථාන්දර ප්‍රධාන වශයෙන් ඛාණ්ඩ 3 කට ගොනු කළ හැක. ධාර්මික, විමුක්තියේ කතාන්දර, සටන අවලංගු කිරිමට පොලඹ වන කතාන්දර, වැඩි දියුණුවේ කතාන්දර, තමන් විසින් රචනා කරන ලද හැගිම් මහත් සේ ගෙන දෙන නිසා සටන අවලංගු කිරිමට ලියු කතාන්දර බොහෝ ප්‍රකට විය. අප්‍රිකානු ඇමරිකාවේ 19 වන ශතවර්ෂයේ රචනා අතුරින් සාහිත්‍යමය රචනා ලෙස මෙම 'ඔටෝග්‍රැෆි' යන 'හැමියට් ජේකොබස්' (1861) ගේ 'ඉඩන්ටස් ඉන් ද ලයි‍ෆ් ඔෆ් අ ඩ්ලේව් ග්ර්ල්' (Incidents in the lifw if a daeve girl)

"https://si.wikipedia.org/w/index.php?title=වහල්_කතාන්දර&oldid=470067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි