Jump to content

වසන්ත කුමාර කොබවක

විකිපීඩියා වෙතින්
වසන්ත කුමාර කොබවක
Wasantha Kumara Kobawaka
උපතපෙබරවාරි 23, 1963(1963-02-23)
යටියන්පිටිය, බුලත්සිංහල
අධ්‍යාපනයයටියන්පිටිය කණිෂ්ඨ විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය, හොරණ
වෘත්තියsගීත රචක, පුවත්පත් කතුවර
සක්‍රීය වසර1970 - වර්තමානය

වසන්ත කුමාර කොබවක යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙක්, සහ පුවත්පත් කතුවරයෙකි. ඔහුගේ ජනප්‍රිය ගීත අතර වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන, වනේ වන පල, පමා වී ආ වසන්තයේ, රූකඩ මඩු, පෙම්බර කුමරාණ, කඳුළින් අවසන් වන පෙම්පුවතක, ඔබ මා හමුවේ නම්, දූවිල්ලෙන් වත්සුනු තවරා, ඇතිදේ ඇති සැටියෙන්, මා සිතට අහම්බෙන්, මල්මද බිසව්, ඔබ දිය යට ඉපදී පවතී.[1] [2]


ජනප්‍රිය ගීත

[සංස්කරණය]
Caption text
ගීතයගායකයාසංගීතය
රූකඩ මඩුවික්ටර් රත්නායකවික්ටර් රත්නායක
පමා වී ආනන්දා මාලනී
පලංචියේසුනිල් එදිරිසිංහ සහ එඩ්වඩ් ජයකොඩි
කඳුළු පිසදාලනබණ්ඩාර ආතාවුද
ඇති දේ ඇති සැටියෙන්ලක්ෂ්මන් විජේසේකර
ඔබ මා හමුවේ නම්ජගත් වික්‍රමසිංහ
පෙම්බර කුමරාණදීපිකා ප්‍රියදර්ශනී පීරිස්


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ගාමීණි කන්දෙපොල (8 පෙබරවාරි 2022). "කවියකට තනුවක් දාපු පමණින් ගීතයක් වෙනවාද?". www.lankadeepa.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 5 මැයි 2025.
  2. "රුපියල් හතළිහේ වවුචරය ගන්න ගියේ කොට කලිසමක් ඇඳගෙන". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. 29 සැප්තැම්බර් 2018. සම්ප්‍රවේශය 5 මැයි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=වසන්ත_කුමාර_කොබවක&oldid=763577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි