Jump to content

වර්ෂණය

විකිපීඩියා වෙතින්
සාමාන්‍ය වාර්ෂික වර්ෂණය අනුව රටවල්. රටක සමහර කොටස්, අනෙකුත් කොටස් වලට වඩා වඩාත් තෙත්බර විය හැකි බැවින්, මෙය පෘථිවියෙහි තෙත්බර සහ වියළි ස්ථාන පිළිබඳ නිරවද්‍ය නිරූපණයක් නොවිය හැකිය.

කාලගුණ විද්‍යාවෙහි, වර්ෂණය යනු, වායුගෝලීය ජල වාෂ්ප වල කිසියම් ඝනීභවන ආකාරයක්, ගුරුත්වාකර්ෂණ ඇදීම නිසා වළාකුළු වලින් පහලට ඇද හැලීම වෙයි.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ප්‍රෙසපිටේෂන්". ග්ලොසරි ඔෆ් මිටියොරෝලොජි. ඇමරිකානු කාලගුණවිද්‍යා සංගමය. 2009. 2008-10-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-01-02.
"https://si.wikipedia.org/w/index.php?title=වර්ෂණය&oldid=740726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි