වයිකිංවරු
Jump to navigation
Jump to search
වයිකිංවරු යනු, වයිකිං යුගයෙහිදී, නෝර්ස් සංස්කෘතියට අයත්වූ ජනයා වෙති. ස්කැන්ඩිනේවියාවෙහි පාදකව සිටි උතුරු ජර්මැනික පෙළපතකින් පැමිණි සමුද්‍රගාමී ජන කොටසක් වූ ඔවුහූ, 8වන සිට මධ්‍ය-11වන සියවස දක්වා, යුරෝපය, ආසියාව සහ, උතුරු අත්ලාන්තික දිවයින් වල පුළුල් ප්‍රදේශයක්, ආක්‍රමණය කරමින්, ඒවා සමග වෙළෙඳාම් කරමින්, ඒවා ගවේෂණය කරමින්, ඒවායේ ජනවාස පිහිටවූහ .