වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
(වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව තුළ ජාතික උද්‍යාන හා ස්වභාවික රක්ෂිත පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වගකිවයුතු රජයේ දෙපාර්තමේන්තුව වේ. මෙම දෙපාර්තමේන්තුව යටතේ ජාතික රක්ෂිත 31 ක් සහ අභයභූමි 64 ක් ඇත. [1]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිල වෙබ් අඩවිය". Retrieved 2015-09-03.
බාහිර සබැදි[සංස්කරණය]
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |