වන ඉතිහාසය

විකිපීඩියා වෙතින්

History (ඉතිහාසය) අඟුරු යකඩ නිපදවන කාලයේදී , යකඩ තනන ප්රතදේශ වල බොහෝ කැලෑ වසර 16කට වරක් කපාදමන වන ලැහැබ වල ලෙස නඩත්තු කර ඇත. මේ ආකාරයට සදාකාලික ප්රැතිපත්තියක් වශයෙන් කර්මාන්ත සඳහා ඉන්ධන සැපයීමට හැකිවී ඇත. මෙම ක්රලමය ක්රපමවත්ව හසුරවා ඇත්තේ vlll වන හෙන්රි ගේ ආඥාපනත මගිනි. එනම් අවශ්යැ කරන දැව කපා දැමීමෙන් පසු ඇහිරීම( සතුන් විසින් ආහාරයට ගැනීම වැලැක් වීම) සහ ස්ටැන්ඩෙල් (නියම මිමි ලබා ගැනීමට වැඩුණු සෘජු නොකැපූ ශාක) දොලහක් සෑම ආකාරයකටම , දැව ලබාගැනීමට හැකිවන තෙක් වර්ධනය වීමට ඉඩහැරීම සෘජු වන ලැහැබ් (coppice with standards) වශයෙන් හඳුන්වන ‍ෙවනස්ම වූ වන ලැහැබ් නිර්මාණය කිරීමේ ක්ර මය (වනලැහැබ් චක්ර කිහිපයක් අතරතුර විසිරුණු තනි කඳන් වලට වර්ධනය වීමට ඉඩහැරීම)ධ මුළු බ්රි්තාන්යමයම වැඩි වශයෙන් පාවිච්ච් කර ඇත්තේ ඕනෑම ප්ර දේශයකින් ලැබෙන නිෂ්පාදන වලට උසස් නම්යtශීලීත්වයක් ලබාදීමටය. කැලෑවන් වල පිහිටි වන ලැහැබ් මගින් කුඩා ද්රෂව්ය සැපයීම පවමණක් නොව නිවාස තැනීම පාලම අළුත්වැඩියා කිරීම , කරත්ත තැනීම වැනි රැකියා සඳහාද නියමිත මිමි සහිත සෘජු ශාක මගින් විශාල දැව සැපයීමද සිදු කරයි. ශාක කඳ (හෝ මුලින් අදින රිකිල්ල) භාවිතා කිරීමට හැකිවන්නේ එහි ළපටි අවස්ථාව රිකිලි වැටවල් ඉදිකිරීම වෙනුවෙන් ( විලෝ හා ෙහ්සල් ශාක මගින් මෙන් ) හෝ ඕක් හෝ අෑෂස්. වැනි ශාක බොහෝවිට කඳ දැව ලෙස භාවිතා කරන ආකාරයට ,නව ශාක කඳ කොටස විශාල රිටි ලෙස වර්ධනය වීමට ඉඩහැරීමෙනි මෙමගින් ස්වභාවිකව වැඩුණු ශාක වල ඇති නැවුම් හා අතු බෙදීම නොපිහිටන දිග සෘජු රිටි නිර්මාණය වෙයි. තවද වන ලැහැබ් නිර්මාණය කිරීම මගින් , කුරුඳු ශාකය එහි පොත්ත වෙනුවෙන් වගාකරන ආකාරයට විශේෂිත වර්ධන ක්ර ම සිදු කිරීමට හැකිවී ඇත. වන ලැහැබ් වලින් ලබා ගන්නා තද දැව , රථ හා නැව් සෑදීම සඳහා විශාල ලෙස භාවිතා කරන ලදී. තවද මේ වන තෙක් ශාකමය ගොඩනැගිලි හා ලී බඩු සඳහා ද භාවිතා කරයි.

http://en.wikipedia.org/wiki/Coppicing#History

"https://si.wikipedia.org/w/index.php?title=වන_ඉතිහාසය&oldid=470312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි