වටලප්පන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

වටලප්පන් රසවත් සාම්ප්‍රදායික සිංහල අතුරුපස ආහාරයකි.

අවශ්‍ය ද්‍රව්‍ය[සංස්කරණය]

  • හකුරු ග්‍රෑම් 250
  • වතුර මේස හැඳි 2
  • කරඳමුංගු කුඩු
  • කුරුඳු කෑල්ලක්
  • සීනි ග්‍රෑම් 15
  • බිත්තර 5
  • උකු පොල් කිරි කෝප්ප 1
  • වැනිල තේ හැඳි 12
  • සාදික්කා ස්වල්පයක්

සාදන ක්‍රමය[සංස්කරණය]

ගා ගත් හකුරු හොඳින් කැට හැර පොඩි කර ගන්න. එයට වතුර මේස් හැඳි 2 දමා දිය කර ගන්න. වෙනම බඳුනක් ලිප තබා කරඳමුංගු කුඩු, කුරුඳු කුඩු, සීනි එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර කරමින් සිරප් එකක් වන තුරු රත් කරන්න. එය ලිපෙන් බා හකුරු මිශ්‍රණයද බිත්තර සහ කිරිද එක් කොට හොඳින් මිශ්‍ර කරන්න. දැන් වැනිලා ස්වල්පයක් සහ සාදික්කා කුඩු එකතු කර තම්බා ගන්න.

"https://si.wikipedia.org/w/index.php?title=වටලප්පන්&oldid=428262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි