Jump to content

ලෝකානන්ද ස්තූපය

ලෝකානන්ද ස්තූපය
ලෝකානන්ද ස්තූපය is located in මියන්මාරය
ලෝකානන්ද ස්තූපය
මියන්මාරය තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමබර්ගැන්, මැන්ඩලේ ප්‍රදේශය
භූගෝලීය ඛණ්ඩාංක21°7′38″N 94°51′2″E / 21.12722°N 94.85056°E / 21.12722; 94.85056
අනුබැඳියාවථේරවාද බුද්ධාගම
රටමියන්මාරය
ගෘහනිර්මාණ විස්තර
ආදිකර්තෘඅන්වරථා රජ

ලෝකානන්ද ස්තූපය (බුරුම: လောကနန္ဒာစေတီ; pronounced [lɔ́ka̰nàɰ̃da̰ zèdì]) යනු, මියන්මාරයෙහි (බුරුමය) බර්ගැන් තුල පිහිටි බෞද්ධ ස්තූපයකි.[1] ඊයාර්වදී ගංගාවෙහි ඉවුරෙහි එය ගොඩනංවා, අන්වරථා රජුගේ රාජ්‍ය කාලය තුලදී තනවන ලදි. එය තුල බුදුන්වහන්සේගේ දන්තධාතුන්වහන්සේගේ අනුරුවක් අඩංගු වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ලූචෙ, ජී. එච්. (1956). "දි 550 ජාතකස් ඉන් ඕල්ඩ් බර්මා". ආර්ටිබුස් ආසියයි. 19 (3/4): 291–307. doi:10.2307/3248766. ISSN 0004-3648. JSTOR 3248766.
"https://si.wikipedia.org/w/index.php?title=ලෝකානන්ද_ස්තූපය&oldid=761129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි