ලෝකයෙහි ඉතිහාසය

විකිපීඩියා වෙතින්
ක්‍රියුපෙ 10,000 සිට ක්‍රිව 2000 දක්වා ලෝක ජනගහණය (සිරස් (ජනගහණය) පරිමාණය ලඝුගණක වෙයි)[1]

ලෝකයෙහි ඉතිහාසය (හෝ ලෝක ඉතිහාසය) විසින් විස්තර කෙරෙනුයේ, ලීවිමේ ක්‍රමය සොයැගැනුමෙහි ආරම්භයෙහි සිට, පුරා විද්‍යාත්මක සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය තුලින් නිශ්චය කෙරෙන පරිදී, මානව වර්ගයාගේ ඉතිහාසය (හෝ මානව ඉතිහාසය) වෙයි. . [2] >[3]

  1. "හිස්ටොරිකල් එස්ටිමේට්ස් ඔෆ් වර්ල්ඩ් පොපියුලේෂන්". එ. ජ. ජන සංගණන කාර්යාංශය. අගෝස්තු 2016. සම්ප්‍රවේශය නොවැම්බර් 15, 2016.
  2. ඩීරිංගර්, ඩේවිඩ්. "රයිටිං". එක්සයික්ලොෆීඩියා ඇමරිකානා. Vol. 29 (1986 ed.). p. 558. Writing gives permanence to men's knowledge and enables them to communicate over great distances.... The complex society of a higher civilization would be impossible without the art of writing.
  3. වෙබ්ස්ටර්, හට්න් (1921). වර්ල්ඩ් හිස්ට්‍රි. බොස්ටන්: ඩී. සී. හීත්. p. 27.
"https://si.wikipedia.org/w/index.php?title=ලෝකයෙහි_ඉතිහාසය&oldid=397655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි