Jump to content

ලෝකඩ යුගය- යුරෝපය

විකිපීඩියා වෙතින්

ලෝකඩ යුගය- යුරෝපය


මධ්‍යම යුරෝපය

මධ්‍යයම යුරෝපය තුල ලෝකඩ යුගය පැවතියේ ක්‍රිපූ (1800-1600) කාලසීමාවේදීය. මීට සාක්ෂි ලෙස එම කාලයේදී ඉදිකෙරුණු සොහොන්කොත් වලින් ලෝකඩ භාණ්ඩ හමුවී ඇත.

උතුරු යුරෝපය

උතුරු යුරෝපයේ ජර්මනිය, ඩෙන්මාර්කය, ස්විඩනය හා රෝමය වැනි රටවලින් එකල ලෝකඩ වලින් නිමැවුනු කලාත්මක නිර්මාණ සොයාගෙන ඇත. සමහර භාෂා විශාරදයින් පවසන ආකාරයට ඡරදඑද- ෂබාද ෑමරදචැ්බ භාෂාව ක්‍රි.ව 2000 දී මෙම ප්‍රදේශවල භාවිතයට පැමිණ ඇති අතර පසුකාලීනව වර්තමාන ජර්මානු භාෂාවල විකාශනය පිණිස ද ඉවහල් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝකඩ_යුගය-_යුරෝපය&oldid=471489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි