ලූක් 2
Appearance
ලූක් 2 යනු, අපෝස්තුළුවර පාවුළුතුමාගේ ධර්ම ප්‍රචාරක ගමන්වලදී එතුමාගේ සහායකයෙකුවූ ධර්ම ප්‍රචාරක ලූක්තුමා විසින් රචනය කලා යැයි සාම්ප්‍රදායිකව සැලකෙන, නව ගිවිසුමෙහි ලූක්තුමාගේ ශුභාරංචියෙහි දෙවන පරිච්ඡේදයයි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ජෙරුසලෙම් බයිබල් (1966), "ඉන්ට්‍රඩක්ෂන් ටු ද සිනෝප්ටික් ගෝස්පල්ස්", නිව් ටෙස්ටමන්ට් පි. 5