ලුවාං පෝ වෑන් සුචින්නෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රහතන් වහන්සේ[සංස්කරණය]

තායිලන්තයේ වැසියන් අතර රහතන් වහන්සේ නමක් ලෙස ඉහලින් පිළිගැනෙන ලුවාං පෝ වෑන් සුචින්නෝ (1887 - 1985) දීර්ඝ කාලයක් වනගත වී ධූතාංග සමාදන්වී බවුන් වැඩූ හිමි නමකි. සුප්‍රසිද්ධ උග්‍ර භාවනානුයෝගී අජාන් මන් භූරිදත්තෝ හිමියන් ඇසුරු කරමින් 1870 සිට 1949 භාවනා පුහුණුවී ඇති උන් වහන්සේ තම පාදයේ හටගත් ආබාධයක් නොවන්නට මුළු ජීවිතයම හුදෙකලා ධූතාංග චාරිකාවේ වඩිමින් ගත කරනු ඇත.

උතුරු මිනිස් දම්[සංස්කරණය]

ලුවාං පෝ වෑන් කවරදාක හෝ උතුරු මිනිස් දම් පිළිබඳව පැවසුවේ නැත. ලුවාං පෝ පවසන දේ ට අනුව

  • උතුරු මිනිස් දම් පිළිබඳව පවසන කවරෙකු ගේ වුවද වුවමනාව ලාභ-කීර්ති-ප්‍රශංසා ලබාගැනීම යි.
  • ගිහියන් පිළිබඳව උනන්දු කවරෙකු වුවද උනන්දු ලාභ-කීර්ති-ප්‍රශංසා වලට පමණයි.

ලුවාං පෝ වෑන් සුචින්නෝ ට ගිහියන් පිළිබඳව උනන්දුවක් නොතිබිණි.ලුවාං පෝ වෑන් සුචින්නෝ ට සාමණේරයින් පිළිබඳව උනන්දුවක් නොතිබිණි.ලුවාං පෝ වෑන් සුචින්නෝ ට සිල් මෑණි වරුන් පිළිබඳව උනන්දුවක් නොතිබිණි.

අහසේ භාවනා කරමින්[සංස්කරණය]

තායි රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු විසින් අහසේ භාවනා කරමින් සිටින භික්ෂුවක් නිරීක්ෂණය කරන ලදැයි තායි රජතුමාට තොරතුරක් ලැබුණු ආකාරයත් ඉන් පසුව එතෙක් අප්‍රසිද්ධව සිටි උන් වහන්සේ තායි රජතුමාගේත් රට වැසියන්ගේත් නොමඳ පුද පූජාවට පාත්‍ර වූ ආකාරයත් 1960,70 දශක වල තායි පුවත්පත් පරීක්ෂා කරන්නෙකුට දැනගත හැකිය.

External Links[සංස්කරණය]