ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානය
Appearance
| ලූචීනාහී ශුද්ධවූ ලෝරන්ස් බැසිලිකා දෙව්මැදුර | |
|---|---|
| Basilica S. Laurentii in Lucina (ලතින් බසින්) | |
Basilica di San Lorenzo in Lucina | |
ලුචීනාහී සන් ලොරෙන්සෝ දේවස්ථානයෙහි මුහුණත 2023 වසරෙහිදී. | |
![]() Click on the map for a fullscreen view | |
| 41°54′12.3″N 12°28′43.3″E / 41.903417°N 12.478694°E | |
| Location | රෝමය |
| Country | ඉතාලිය |
| Denomination | රෝමානු කතෝලික |
| History | |
| Status | මීසම් දේවස්ථානය, නාමමාත්‍ර දේවස්ථානය, සුළු බැසිලිකා දේවස්ථානය |
| Architecture | |
| Architectural type | දේවස්ථානය |
| Groundbreaking | ක්‍රිව 4වන සියවස |
| Specifications | |
| Length | 65 මීටර (213 ft) |
| Width | 16 මීටර (52 ft) |
| Nave width | 18 මීටර (59 ft) |
| Clergy | |
| Cardinal protector | මැල්කම් රංජිත් හිමිපාණෝ |
ඉතිහාසය
[සංස්කරණය]ක්‍රිව 684 වසරෙහි සංස්ථාපනය කර ඇත්තාවූ ලුචීනාහී සාන්ක්ටුස් ලව්රෙන්චි නාමමාත්‍ර දේවස්ථානයෙහි වර්තමාන කාදිනල් පූජාප්‍රසාදීන්වහන්සේ වන්නේ,[1] [පරස්පර විරෝධී] 2010 නොවැම්බර් 20 දිනදී පත් කෙරුණු ශ්‍රී ලංකාවෙහි කොළඹ අග්‍රරාජගුරුප්‍රසාදීන්වහන්සේ වන පටබැඳිගේ දොන් මැල්කම් රංජිත් හිමිපාණෝ වෙති.
- ^ ඩේවිඩ් එම්. චේනි, කැතලික්-හයරාකි: සන් ලොරෙන්සෝ ඉන් ලුචීනා (කාඩිනල් ටිචලර් චර්ච්), සම්ප්‍රවේශය 23 මාර්තු 2016.
