ලියෝ පාප්වහන්සේ
පෙනුම
(ලියෝ පාප්වහන්සේ (බහුරුත්හරණය) වෙතින් යළි-යොමු කරන ලදි)
ලියෝ පාප්වහන්සේ යනු රෝමානු කතෝලික පාප්වහන්සේලා දහහතර දෙනෙකු විසින් භාවිතා කල නමකි:
- I වන ලියෝ පාප්වහන්සේ (මහා, සාන්තුවරයා) (440–461)
- II වන ලියෝ පාප්වහන්සේ (සාන්තුවරයා) (682–683)
- III වන ලියෝ පාප්වහන්සේ (සාන්තුවරයා) (795–816)
- IV වන ලියෝ පාප්වහන්සේ (සාන්තුවරයා) (847–855)
- V වන ලියෝ පාප්වහන්සේ (903)
- VI වන ලියෝ පාප්වහන්සේ (928–929)
- VII වන ලියෝ පාප්වහන්සේ (936–939)
- VIII වන ලියෝ පාප්වහන්සේ (964–965)
- IX වන ලියෝ පාප්වහන්සේ (සාන්තුවරයා) (1049–1054)
- X වන ලියෝ පාප්වහන්සේ (1513–1521)
- XI වන ලියෝ පාප්වහන්සේ (1605)
- XII වන ලියෝ පාප්වහන්සේ (1823–1829)
- XIII වන ලියෝ පාප්වහන්සේ (1878–1903)
- XIV වන ලියෝ පාප්වහන්සේ (2025–වර්තමානය)