ලිංගික ඊර්ෂ්‍යාව

විකිපීඩියා වෙතින්
අසතුටින් සිටින පෙම් යුවලක්.

ලිංගික ඊර්ෂ්‍යාව(Sexual jealousy) යනු ඊර්ෂ්‍යාෙව් එක් ප්‍රභේදයකි.මෙහිදී තම ලිංගික සහකරු වෙනත් අයකු සමග ලිංගික සබධතා පැවැත්වීම කෙරේ ඊර්ෂ්‍යාවක් ඇතිකරගනී.,ඇතැම් විට තම සැමියා/බිරිද හෝ තම පෙම්වතා/පෙම්වතිය කෙරේ ද මෙම ලිංගික ඊර්ෂාව ඇතිවේ. ලිංගික ප්‍රජනනය මගින් වර්ගයා බෝකරන සෑම ජීවියෙකුම ස්ත්‍රී හා පුරුෂ වශයෙන් බෙදීමක් දක්නට ලැබේ.විශේෂයෙන් සත්ව රාජධානියට අයත් සත්වයන් එක්තරා ලිංගික හැසිරීමක් මගින් සිදුවන ක්‍රියාවලියක් හරහා සිදුවන ජන්මානු සංසේචනය මගින් ඉදිරි පරම්පරාව බිහිකරයි.මෙම ලිංගික ක්‍රියාව විරුද්ධ ලිංගිකයන් අතර සිදුවේ.ලිංගික ක්‍රියාවට අයත් ජීව විද්‍යාත්මක ප්‍රේරණයන් ඇතිවීම කෙරේ ශරීරයේ නිපදවන හෝමෝන ප්‍රබල බලපෑමක් සිදුකරයි.බොහෝ සතුන් තමාට ලිංගික ප්‍රේරණයන් ඇතිවූවිට තමා අයත් වර්ගයේ ඔනෑම පරිණත විරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගිකව හැසිරේ.එහෙත් මිනිසා තමාටම වෙන්වූ එක් සහකරුවකු/සහකාරියක සමග පමණක් හැසිරීමට ඔහු විසින් නිපදවාගත් සංස්කෘතිය මගින් බලපෑම් කරයි.මෙහිදී තමාට අයත් සහකරු/සහකාරිය වෙනත් අයකු හා ලිංගික හැසිරීම ඔවුන් ප්‍රතික්ෂේප කරන අතර ඒ හා බැදුනු ඊර්ෂාවක් දක්නට ලැබේ.ස්ස්විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට මිනිසා පමණක් නොව මිනිසා අයත් ප්‍රිමාටා ගෝත්‍රයට අයත් අනෙකුක් සතුන් අතරද මෙම ලිංගික ඊර්ෂ්‍යාව දක්නට ලැබේ.ජන ප්‍රවාද හා සහිත්‍ය ග්‍රන්ත වලද සතුන් තුල පවතින ලිංගික ඊර්ෂ්‍යාව විස්තර කරයි.පිරිමි වදුරන් තම රැලට පිරිමි පැටවකු බිහිවුවහෝත් එම පිරිමි පැටවාගේ ශිෂ්නය හපා චේදනයකර මරාදමනබව ජනප්‍රවාදවල හා සාහිත්‍යෙය් දැක්වේෙ.සතුන් අතර පවතින ලිංගික ඊර්ෂාව වරෙක වඩාත් යහපත් ඉදිරි පරපුරක් නිර්මානය කිරීමට හේතුවන බව සත්ව විද්‍යාඥයන් පවසයි.පිරිමි සතුන් අතර ලිංගික සහකාරිය ලබාගැනීමට දක්වන ගැටුමේදී දුර්වලයා පරාජයවී ප්‍රබලයා ජයග්‍රහණය කරයි.එමගින් ශක්තිමත් බලවත් ජාන හිමි සත්වයාට දාව ඉදිරි පරපුර බිහිවේ.එමගින් වඩා ශක්තිමත් ජාන ඉදිරියට ගෙනයාම සිදුවේ.

පරිණාමීය මනොවිද්‍යාඥයන් අදහස්කරන ආකාරයට ලිංගික ඊර්ෂ්‍යාව ඇතිවීම කෙරේ ජීව විද්‍යාත්මක ලිංගික වෙනස්කම් බලපාන්නට ඇත.[1] ලිංගික ඊර්ෂ්‍යාවේදී බොහෝ පුරුෂයන් තම සහකාරියගේ දරුවන් තමාගේ නොවන බව පවසා සහකාරිය සමග වාග් ප්‍රහාර හෝ කායික හිංසන වලට ලක්කිරීම සිදුකෙරේ.කාන්තාවන් මෙසේ ලිංගික ඊර්ෂ්‍යා වෙන් පෙළෙන විට තම සහකුරු කෙරේ දක්වන චිත්තවේගී සම්බන්ධතා අවමකරගනී.පර්වේෂකයන් දක්වන ආකාරයට පුරුෂයන් ලිංගික මිත්‍යාචාරයන් කෙරෙහි ද ස්ත්‍රීන් චිත්තවේදී සබදතා අඩුවීම කෙරෙහිද සංවේදී වන බවයි.[2]

පර්යේෂකයන්ට අනුව පුරුෂයින් තම සහකාරියගේ ලිංගික ආධිපත්‍ය තමා කෙරේ පමණක් තබාගැනීම වැදගත්වන අතර ස්ත්‍රීන්ට තම සහකරුගේ ආදරය විත්තවේගී සබදතා තමා වෙතම යොමුවීම වැදගත්ලෙස සළකයි.පුරුෂයන් තම සහකාරිය වෙනත් පුරුෂයෙකු සමග ලිංගිකව හැසිරීම නොඉවසයි.එහෙත් ස්ත්‍රීන්ට වඩා වැදගත් ලිංගික සුවයට වඩා චිත්තවේගී බැඳීම්ය..[3]

ඇතැම් පර්යේෂකයන් සදහන් කරන්නේ ලිංගින ඊර්ෂ්‍යාව කෙරේ ලිංගි භේදය බලනොපාන බවත් ඒ සදහා මූලික සාධකය සංස්කෘතිය බවයි.විවිධ සංස්කෘතීන් තුලින් ඉගැන්වෙන ගණාචාර ජනාචාර සිරිත් විරිත් මගින් ලිංගික ඊර්ෂ්‍යාෙව් ස්වභාවය වෙනස්වන බවයි.[4]

ස්ත්‍රීන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව[සංස්කරණය]

Are You Jealous? by Paul Gauguin. Based on a real-life episode during Gauguin's stay on Tahiti, the painting shows two Tahitian women.

මනෝ විද්‍යාඥයන් සදහන් කරන ආකාරයට පුරුෂයන් කාම මිත්‍යාචාරයේ දී දරුණු ප්‍රතිචාර දැක්වුවද ස්ත්‍රීන් එවන් වැරදි වලදී සමාව දීමට පෙළබෙන බවයි.[5] එයට හේතුව ස්ත්‍රින් තම සහකරු වෙනත් පුරුෂයෙකු වෙත යාම නොඉවසන බැවිනි.[6] චිත්තවේගී බැදීම් ඇතිවීම මගින් වඩාත් බලවත් බැදීමක් ඇතිවේ.ස්ත්‍රීන් හා සම්භන්ධව බැලීමේ දී චිත්තවේගී බැදීම් වඩාත් ශක්තිමත්ය..[7]

චිත්තවේගාත්මක ඊර්ෂ්‍යාව[සංස්කරණය]

බොහෝ අධ්‍යනයන්ට අනුව ස්ත්‍රීන් ලිංගික ඊර්ෂාවේ දී චිත්තවේගී භාවාත්මක හැසිරීම් දක්වයි.පුරුෂයා විසින් තමාට වංචාවක් සිදු කළබව දැනගත්විට හැඩීම දුක්වීම ආදී භාවාත්මක ප්‍රතිචාර විනා පුරුෂයාට දඩුවම් කිරීමට නොයයි.ඇතැම් විට සමාව දීමටද පසුබට නොවේ.

පුරුෂයන්ගේ ලිංගික ඊර්ෂ්‍යාව[සංස්කරණය]

තම බිරිඳ වෙත් පුරුෂයෙකු හා ලිංගික සංසර්ගයේ යෙදී සිටින අයුරු දතින පුරුෂයෙක්.

Male sexual jealousy functions to defend paternity confidence,[8] and is likely to have evolved through natural selection[9] to prevent cuckoldry - a threat to males since they could be investing in offspring they are not biologically related to. This would also be costly, since their resources would be used on females' offspring that is not theirs.[10] Male sexual jealousy manifests itself in the emotion of jealousy, using or threatening with violence to ensure sexual exclusivity and the inclination to control women.[8] This idea of males ensuring sexual exclusivity has also lead to laws on adultery.

From an evolutionary perspective, the jealousy arises from this threat of investing in non-biologically related offspring and thus is most strongly felt over their mate's sexual infidelity than their emotional infidelity.[6]

It can take several forms in behaviour: aggression and violence,[11] and possessiveness or controlling behaviour towards their mate.[12] In some cases, sexual jealousy can lead to uxoricide. Threats to a relationship can arise from other sources too, such as the presence of rivals, cues to infidelity and partner dissatisfaction with the relationship.[13] Morbid jealousy is also concurrent with male sexual jealousy[6] - an obsession with thoughts of a partner's suspected sexual infidelity. A recent meta-analysis reviewed the literature and found that sexual jealousy in males can also lead to emotions such as distress, hurt and disgust being experienced.[14]

ලිංගික ඊර්ෂ්‍යාව ප්‍රකාශනය කිරීම[සංස්කරණය]

ස්ත්‍රීන්ගේ ප්‍රකාශනය[සංස්කරණය]

ආක්‍රමණශීලි හැසිරීම[සංස්කරණය]

බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පුරුෂයන් ලිංගික ඊර්ෂ්‍යාෙව්දී ආක්‍රමණශ්‍රීලී ආවේගගීලී වර්‍යා පෙන්නුම් කරන බවයි,සමහර අවස්ථාවලදී ස්ත්‍රීන්ද අවේගශීලී චර්‍යා පෙන්වන අවස්ථාද පවතී.[15]

කාන්තාවක් තම සහකරු වෙනත් ස්ත්‍රියක සමග අනවශ්‍ය සබදතා පවත්වන බව දැනුනවිට කෝපයට පත්වීම හා ප්‍රචණ්ඩකාරීව හැරිරේ.මෙමගින් ස්ත්‍රිය තුල පුරුෂයා කෙරෙහි ඇති අවිශ්වාසය පෙන්වයි.[16] තවදුරටත් ස්ත්‍රීන් තම පුරුෂයාට විවිධ තහංචි පැවවීම අවනශ්‍ය ලෙස සොයාබැලීම සිදුවේ.තහංචි කඩකළවිට දොෂාරෝපණය කිරීම සිදුවේ.මෙවන් අවස්ථාවලදී බැණවැදීම් අබහාස අවසානයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනයවේ.[16]

තම සහකරු සමග ඇසුරු කරන අනියම් ස්ත්‍රිය විසින් තමාගේ සහකරු අවනතකරගෙන ඇතිබවත් සියළු වැරදි අනියම් ස්ත්‍රිමත පවරා තමා විසින් හො සහකරු විසින් සිදුකළ වැරදි අමතකකර දමයි.ඇතැම් විට තම සහකරු කෙරේ ඇතිවන ද්වේශය අනියම් ස්ත්‍රියවෙත විතැන් කරයි.[10]

තමාටම බැණවැදීම[සංස්කරණය]

ඇතැම්විට ස්ත්‍රීන් තම සහකරු අන් ස්ත්‍රියක පහස ලැබීමට හේතුව තමාසතු අඩුපාඩුවක් නිසා බව සිතා තමාටම බැණවැදීම සිදුවේ.තමා කෙරේ අතිවන මෙම කළකිරීම ඇතැම්විට බරපතල මානසික පීඩනයක් දක්වා බලපවත්වයි..[6] මෙම කලකිරීම් ඔවුන්ට ඇතැම්විට බරපතල මානසික බිඳ වැටීම් දක්වා වර්ධනය විය හැක.[7] පුරුෂයින් මෙන් නොව ස්ත්‍රීන් ලිංගික ඊර්ෂාවේදී තමාගේ අඩුපාඩුකම් ගැන ආවර්ජනයක යෙදේ,කෙසේ වෙතත් ලිංගික ඊර්ෂාවේ ස්වභාවය කෙරේ ඔවුනොවුන්ගේ පෞරුෂ ලක්ෂණද ඍජුව බලපායි.[17]

පුරුෂයන් ගේ ප්‍රකාශනය[සංස්කරණය]

සහකාරිය මුරකිරීමේ හැසිරීම් රටාව[සංස්කරණය]

පුරුෂයන් බොහෝවිට තම සහකාරීය කෙරේ සැකයක් ඇතිවූවිට ඇය යන එන ගමන් බිමන් ආදී සියල්ල රහසේ විපරම් කරමින් ඇය මුර කිරීමට පෙළඹේ.[18] These tactics are used to prevent partner infidelity and so might be used when there are perceived threats in the environment.[19] It results in several behaviours, researchers have documented up to 19 different tactics used.[20] This includes (but is not exclusive to):

  • Violence directed towards competitors,
  • Taking up all of the mate's time so that they have no time to meet other potential mates,
  • Emotionally manipulate their mate,
  • Increase their possession signals with jewellery,
  • Enhancing their appearance.

Vigilance is also a tactic used by the male towards their mate by controlling their movements either directly or indirectly.[18] For example, they may check up on where their partner is (indirectly) or stop them from going out with friends (directly).

ලිංගික ඊර්ෂ්‍යා පුරෝකථන[සංස්කරණය]

ලිංගික ඊර්ෂාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.අදාල පුද්ගලයාගේ පෞරුෂය ඔහු සමාජානුයෝජනයවූ සංස්කෘතිය ලිංග භේදය වයස පරිසරික සාධක ජීව විද්‍යාත්මක සාධක ආදී විවිධ සාධක ලිංගික ඊර්ෂාව කෙරේ බලපානු ලබයි..[18]

ඈදුම් ක්‍රම[සංස්කරණය]

කුඩා අවධියේ දරුවකුට වැඩි ආරක්ෂාවක් ලබාදීම නිසා ඔහු වැඩිවියට පත්විටද අනෙකාද එසේ ආරක්ෂා කිරීමට පෙළඹෙනබව ඇතම් විද්වතුන් පවසයි.දරුවන් සමාජානුයෝජනය වන සංස්කෘතිය තුල ලිංගික සදාචාරය ප්‍රභලව අවධාරනය කෙරේද එවන් සමාජවල සමාජානුයෝජනය ලබන දරුවන් වැඩිවියට පත්වූවිට ලිංගික ඊර්ෂාව වැඩි වශයෙන් ඇති පුද්ගලයන් බවට පත්වේ.එහෙත් ඊට සාපේක්ෂව ලිංගික සදාචාරය ප්‍රභලව නොපවතින සමාජවල ලිංගික ඊර්ෂාව අඩුය.එසේම තමාතුල ඇතිකර ගන්නා හීනමානය හේතු කොටගෙනද ලිංගික ඊර්ෂාව ඇතිවේ.එනම් තමා තුල පවතින අඩුපාඩුවක් නිසා තම සහකරු/සහකාරිය වෙනත් අයකුගේ ඇසුරට පත්වේද යන්න බියක් ඊර්ෂාවක් ඇතිවේ.තවද මත්ද්‍රව්‍ය මත්පැන් ආදියට ඇබ්බැහිවීම නිසා ලිංගික අප්‍රාණිකත්වය වැනි ලිංගික හැසිරීමට ඇති අපහසුතාවයන් නිසාද අනෙකා වෙනත් අයතුගේ පහස සොයා යනු ඇතැයි සැකයක් උපදී

ලිංගික ප්‍රේරක[සංස්කරණය]

Sex drive, also known as libido, is the physiological need for sexual activity.[21] Sex drive has been found to be a significant predictor of higher sexual jealousy in both men and women; those who had a higher sex drive showed greater distress at the idea of their partner committing sexual infidelity.[22] This is consistent with other empirical research that has shown that individuals who value sexual gratification highly were more likely to be distressed by sexual infidelity.[1] To explain this finding, researchers have suggested the key threat that sexual infidelity poses for individuals with a high sex drive is loss of access to sexual gratification, as their partner is granting sexual access to a third person.[7]

සම්භන්ධතා ස්වභාවය[සංස්කරණය]

Research has shown that individuals who reported high jealousy scores had more stable and successful relationships than individuals who reported comparatively low jealousy scores.[22] Furthermore, individuals in committed relationships tend to experience higher levels of jealousy than individuals in less committed relationships.[22] To explain this, researchers have proposed that those in better quality, more committed relationships would have more to lose if their partner were to leave them for someone else, and therefore worry more about infidelity.[23] Therefore, such individuals experience greater sexual jealousy if they feel the relationship is threatened.[24]

විවරණය[සංස්කරණය]

Researchers have proposed a number of theories to explain sexual jealousy in both males and females. In addition, some of these explanations can be used to explain the sex differences in sexual jealousy and why there may be differences in the degree to which people experience jealousy.[6]

පරිණාමීය මනෝ විද්‍යා දෘෂ්ටිකෝණය[සංස්කරණය]

Evolutionary psychologists propose that the core function of sexual jealousy is to retain access to a valuable mate.[23] This explanation is known as jealousy as a specific innate module, "JSIM".[25] According to this perspective, sexual jealousy should be activated by threats to the relationship; in particular, threats of sexual infidelity by the female and threats that the male may share his resources (money, protection, time) with another woman. For males, their biggest concern when they commit to a relationship is ensuring that any offspring produced is biologically theirs, therefore, sexual infidelity is a huge threat them as there is then a chance that they are not the genetic parent.[26] If a male raises a child that is not genetically his own, he has effectively wasted his resources raising another man's child, that will not pass on any of his genes.[23]

As women have genetic certainty when they bear a child this is not a concern to them, however, women do face a different evolutionary problem. If her partner becomes emotionally attached to another woman, there is a real chance that the male may share his resources with the other woman, or leave their current relationship all together. Either way, the female loses some of the male parental investment; the loss of her mate’s resources may significantly reduce the survival of herself and her offspring.[27]

The evolutionary psychology perspective has been supported by a study conducted by David Buss.[28] He observed that male sexual jealousy is triggered by sexual infidelity, whereas female sexual jealousy was triggered by emotional infidelity. The study concluded that sexual jealousy may be an adaptive function in which is triggered in order to retain access to a valuable mate.[23]

Researchers David Buss and Todd Shackleford propose and test several hypotheses about sexual jealousy:[29]

  1. Men will devote more resources to mate retention when their partner is younger than them, than men who's partner is older than them. This hypothesis rests on the evolutionary principle of mate value. Younger women are likely to have more mate value because they are more fertile. Therefore, it is predicted that men are likely to engage in mate retention behaviours more often when their partner is younger rather than older than them.
  2. Resting on the principle of mate value again, is the prediction that men will devote more resources to mate retention when their partner is perceived to be physically attractive, than when their partner is perceived to be less physically attractive. Females who are physically attractive have a higher mate value than those who are less physically attractive.
  3. Women will allocate more resources to mate retention when their partner has a wealth of resources than women whose partners have few resources. This hypothesis also rests on the mate value principle. Men who have more resources and wealth have a higher mate value than those who do not.
  4. If a man perceives his partner as having a higher mate value than him, then he is more likely to engage in efforts towards mate retention than men who perceive their partners as having a lower than or equal to mate value than them. This hypothesis rests on perceived mate value. If a male's partner has a higher mate value than him, she is more likely to be able to attract other men who may be of a similar mate value to her. As such, the male is at a greater risk of losing her to another man with a higher mate value.
  5. Individuals who suspect their partners are being unfaithful are more likely to devote effort towards mate retention than those who do not suspect their partners are being unfaithful. This hypothesis relies on the perceived probability of infidelity. Men risk being cuckolded into raising children that are not genetically his, and women risk losing their mate's resources and time.

Their research provided evidence to support all above hypotheses except for hypothesis 5; this effect was unique to men only.

දෙවැදෑරුම් කල්පිත[සංස්කරණය]

The hypothesis contradicts the evolutionary perspective.[30] It proposes that these sex differences in feelings of sexual jealousy are due to beliefs and have not evolved.[30]

The double-shot hypothesis (also known as the two-for-one hypothesis[31]) suggests that women have a belief that men can have sexual relations without emotionally committing themselves. Women also believe that for men, to have emotional commitment, sex is a prerequisite.[32] Therefore, if men and women place importance on different aspects of relationship, this explains why they may also be upset by different types of sexual jealousy differently.[33]

සමාජ සංජානන දෘෂ්ටිකෝණය[සංස්කරණය]

As both forms of jealousy are threatening to both men and women, the social-cognitive perspective suggests that there are no inherent, evolutionarily induced gender differences. Instead, both emotional and sexual jealousy are believed to occur when an individual believes that a rival is posing a threat to what one perceives to be a valuable interpersonal relationship. When the relationship or one's self-esteem is threatened, jealousy is evoked.[3]

The perspective also provides explanations as to why men would be more upset by sexual infidelity than women. Men are socialized to be masculine, which includes having great sexual prowess. If a man’s partner commits sexual infidelity, this brings into question his sexual prowess and therefore threatens his masculinity. This results a strong, negative reaction in response to the sexual infidelity, which does not tend to occur in response to emotional infidelity. In contrast, women are taught to be emotional nurturers in a relationship, therefore, if their partner commits emotional infidelity, this may threaten her sense of self more than if her partner commits sexual infidelity.[34]

The social-cognitive perspective also proposes the transactional model of jealousy, which can be used to explain why there may be differences in the degree to which individuals experience sexual jealousy within genders, as well as between genders. This model examines how three variables - (1) arousability, (2) commitment and, (3) insecurity - moderate jealousy.[35]

  1. Individual differences in sexual jealousy are determined by the difference in levels of physiological arousal: individuals who are easily aroused have more intense jealous reactions, than those with lower physiological arousal
  2. Commitment refers to the degree of dedication a person has in the relationship: the more committed a person is to a relationship, the greater the threat of loss, which leads to greater feelings of jealousy
  3. Insecurity refers to the perceived level of commitment of the partner: if we perceive our partner to be uninvolved or disinterested in the relationship, we feel more insecure.[36]

The degree to which these factors are experienced together determine the intensity of sexual jealousy felt by an individual.[3]

ලිංගික ඊර්ෂ්‍යාව හා සංස්කෘතිය[සංස්කරණය]

Sexual jealousy is cross-culturally universal and affects both men and women.[4] However, the extent of sexual jealousy varies across cultures. Sexual jealousy is strongly mediated by culture in both heterosexual and homosexual couples[37] and in males, is said to be prevalent in cultures in which heritability runs through the male side.[38]

ලිංගික ඊර්ෂ්‍යා ප්‍රබෝධක[සංස්කරණය]

There are cross-cultural differences in behaviours that evoke sexual jealousy.[4] Specifically, one study focused on seven different countries: Hungary, Ireland, Mexico, the Netherlands, the Soviet Union, the United States, and Yugoslavia. Different behaviours were found to elicit different extents of sexual jealousy. For instance, flirting, kissing and sexual involvement elicit sexual jealousy across all of the nations. However, dancing, hugging and kissing evoke very different reactions across cultures. In the Soviet Union, the most sexual jealousy is seen across dancing, hugging, flirting and kissing behaviours. Yugoslavian participants display the most intense sexual jealousy to flirting behaviour but the least to kissing. Dutch participants show the least sexual jealousy to kissing, dancing and hugging behaviours.

බටහිර සංස්කෘතිය තුල ලිංගික ඊර්ෂ්‍යාව[සංස්කරණය]

විවාහක සහකරුට අමතරව වෙනත් බාහිර ඇසුරක් පවත්වාගැනීමට නිදහස ඇති සංස්කෘතීන් තුල ලිංගික ඊර්ෂයාව අවම මට්ටමක පවතී.[39] උදාහරණ ලෙස ඩෙන්මාර්කය තුල ලිංගික ඊර්ෂ්‍යට අවම පුද්ගලයන් සිටින රටකි. එයට හේතුව විවාහ සංස්ථාවට පිටින් ලිංගික ඇසුර ලබාගැනීම එම සංස්කෘතීන් තුල අනුමත කරන බැවිනි.සාමාන්‍ය යෙන් බටහිර සමාජය තුල ලිංගික ඊර්ෂාව අවම අගයක් ගනී.[40]

ජ්ර්මන් ජාතිකයන්ට වඩා ඇමරිකානු ජාතිකයන් තුල ලිංගික ඊර්ෂාව වැඩිබව පර්යේෂකයන් පවසයි.[41] තම සහකාරිය වෙනත් පුරුෂයෙකු සමග දැඩි ආදරයෙන් වෙලී සිටිනු දැකීම වෙන් අයකු සමග හොදින් ලිංගික ඇසුර පවත්වනු දැකීම එනම් තමාට වඩා ඇය වෙනත් අයකුට ආදරය කිරීම හා තමා ඇසුරේ ලබන ලිංගික සතුටට වඩා වෙනත් අයකු සමග එම සතුට විදීම පුරුෂයන්ට දැඩි ඊර්ෂාවක් ඇතිවන අවස්ථා ලෙස ඇමරිකාරු පුරුෂයන් පවසා ඇත.මෙම ජර්මන් පුරුෂයන්ට වඩා වැඩි ලිංගික ඊර්ෂාවක් බව පර්යේෂකයන් මොවුන් සංසන්දනය කරමින් විග්‍රහ කරයි.

මෙයාකාරයෙන් ඇමරිකාව තුල ලිංගික ඊර්ෂ්‍යාව බහුලවීමට හේතුව සංස්කෘතිකමය වශයෙන් ආදරය ලිංගික ඇසුර පවුල පිළිබද ඇති ආකල්පයි.[42] මෙම හේතුව නිසා තම සහකාරිය වෙනත් පුරුෂයෙකු හා අසීමිත ඇසුරක් පැවැත්වීම නිසා ඇය කෙරේ ඇති ආදරය නැතිවී යයි.[43]

බටහිර සංස්කෘතිය තුල බොහෝ කාන්තාවන් තම සහකරු වෙනත් පුරුෂයින් හා සංසන්දනය කිරීම සිදුකරනබව පර්යේෂකයන් පවසයි. එහිදී අනෙකුත් පුරුෂයන් තම සහකාරියට දක්වන ආදරය හා තමගේ සහකරු ඇයට දක්වන ආදරය සංසන්දනය කර තමාට අඩුවෙන් ආදර සැළකිලි ලැබෙන්නේ නම් ලිංගික ඊර්ෂාවන් උපදී.[44]

Miyagawa Isshō, ca. 1750; From a series of ten homoerotic scenes, on a shunga-style painted hand scroll (kakemono-e); sumi, color and gofun on silk. Private collection.
තම බිරිඳ වෙනත් පුරුෂයෙකුට පෙම් හසුනක් ලියනු දැකීම.

ඈත පෙරදිග සංස්කෘතිය තුල ලිංගික ඊර්ෂ්‍යාව[සංස්කරණය]

Cross-cultural comparisons between China and United States reveal that, regardless of nation, men show greater sexual jealousy than women. Females show significantly higher levels of emotional jealousy. In contrast, between the nations, both men and women from the United States show greater sexual jealousy than Chinese individuals.[45]

In contemporary India, sexual jealousy is a primary cause of violence towards women compared to other causes. Approximately fifty-one per cent of the violence towards women in an Indian sample was due to sexual jealousy.[46]

ඉතිහාසයේ වාර්ථාවන පරිදි 1880 සහ 1925, අතර කාලය තුල බටහිර රටවලට සංක්‍රමණයවූ ඉන්දීය ජාතිකයන් ලිංගික ඊර්ෂාව පදනම් කරගෙන සියදිවි නසාගැනීම් සිදුවී ඇත.[47] බොහෝ සංක්‍රමණිකයන් තුල ලිංගික ඊර්ෂාව පවතිනබව ඇතැම් පර්යේෂණ වාර්ථාවල දැක්වේ.මේ අතරින් වැඩි දෙනෙක් පුරුෂයන්ය.තම සහකාරිය වෙනත් පුරුෂයෙකු හා සම්භන්ධකම් ඇතිකර ගනී යන සැකය ඔවුන් තුල බහුලව පැවතී.ඉන්දියානු සංක්‍රමණික පුරුෂයන් තම සහකාරිය සුදු ජාතික පුරුෂයන් සමග ලිංගික සේවනයේ යෙදුනු බවට සැකකොට නොයෙක් ගැටුම් ඇතිකර ගැනීම හා සියදිවි නසාගැනීම සිදුවී ඇත.[48]

සංස්කෘතික වෙනස්කම් පහදාදීම [සංස්කරණය]

පරිණාමීය මනෝ විද්‍යා ආකෘතිය[සංස්කරණය]

The differences feelings of the jealousy across cultures provides support for the evolutionary psychological model. Different weightings are given to triggers of sexual jealousy cross-culturally. In liberal cultures, male mating effort is based on the number of women. These men therefore invest less time in each woman and, therefore, exhibit less sexual jealousy.[41]

පීතෘ නිශ්චිතභාවය[සංස්කරණය]

පීතෘ නිශ්චිතතාවය යනු පුරුෂයා තමාට දාව උපන් දරුවන් නිශ්චිතව හදුනා ගැනීමයි.එනම් තමා විසින් සම්බන්ධතා පැවැත්වූ ස්ත්‍රියට උපන් දරුවන්ගේ පියා තමාබව නිශ්චිතව දැනගැනීමයි.[49]

බහු පුරුෂ විවාහ සිදුවන සමාජවල පුරුෂයන් තුල තමාට අයත් දරුවා කවුද යන්න නිශ්චිතව හදුනාගත නොහැක.[43] එහෙත් ඔවුන් තම දරුවන් නිශ්චිතව හදුනාගැනීමට උනන්දුවක් නොදක්වයි.ඒ වෙනුවට ඔවුන්ට අයත් පොදු බිරිඳට උපන් සියළු දරුවන්ට සමානව සළකති.[41]

පීතෘ නිශ්චිතතාව පිළිබද සංකල්පය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්ය.[38] ඒක විවාහ සිදුවන සමාජවල පවා පීතෘ නිශ්චිතතාව පිළිබද ගැටළු පවතී.තම බිරිඳ කෙරේ ඇතිවන සැකය මීට හේතුවයි.ඇතැම් විට මීට හේතුව ඔතෙලෝසින්ඩ්‍රොම් වැනි මානසික රෝග වියහැක.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන[සංස්කරණය]

  1. 1.0 1.1 Duncombe, J., Harrison K., Allan., G, & Marsden., D (2014). The state of affairs: Explorations in infidelity and commitment. New York, NY: Routledge.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  2. Buss, David (2006). "Strategies of Human Mating" (PDF). Psychological Topics. Department of Psychology, Faculty of Arts and Sciences, Croatia. 15 (2): 239–260.
  3. 3.0 3.1 3.2 Harris, C. R. (2003). "A review of sex differences in sexual jealousy, including self-report data, psychophysiological responses, interpersonal violence, and morbid jealousy" (PDF). Personality and Social Psychology Review (7): 102–128.
  4. 4.0 4.1 4.2 Buunk, B; Hupka, R (1987). "Cross-cultural differences in the elicitation of sexual jealousy". Journal of Sex Research. 23 (1): 12–22. doi:10.1080/00224498709551338. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  5. Wright, R. (2010). The moral animal: Why we are, the way we are: The new science of evolutionary psychology. New York, NY: Vintage.
  6. 6.0 6.1 6.2 6.3 6.4 Harris, Christine R. (2003-05-01). "A Review of Sex Differences in Sexual Jealousy, Including Self-Report Data, Psychophysiological Responses, Interpersonal Violence, and Morbid Jealousy". Personality and Social Psychology Review (ඉංග්‍රීසි බසින්). 7 (2): 102–128. doi:10.1207/S15327957PSPR0702_102-128. ISSN 1088-8683. PMID 12676643. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |ISSN= and |issn= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  7. 7.0 7.1 7.2 Salovey, P. (1991). The Psychology of Jealousy and Envy. New York, NY: The Guildford Press.
  8. 8.0 8.1 Daly, Martin; Wilson, Margo; Weghorst, Suzanne J. (1982-01-01). "Male sexual jealousy". Ethology and Sociobiology. 3 (1): 11–27. doi:10.1016/0162-3095(82)90027-9. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  9. Harris, Christine R. (May 2003). "A Review of Sex Differences in Sexual Jealousy, Including Self-Report Data, Psychophysiological Responses, Interpersonal Violence, and Morbid Jealousy". Personality and Social Psychology Review. 7 (2): 102–128. doi:10.1207/S15327957PSPR0702_102-128. PMID 12676643. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  10. 10.0 10.1 Pham, Michael N.; Shackelford, Todd K. (2014). "Human Sperm Competition: A Comparative Evolutionary Analysis". Animal Behavior and Cognition. 1 (3): 410. doi:10.12966/abc.08.13.2014. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  11. {{cite web}}: Empty citation (help)
  12. Wilson, Margo I.; Daly, Martin (1996-01-01). "Male Sexual Proprietariness and Violence against Wives". Current Directions in Psychological Science. 5 (1): 2–7. doi:10.1111/1467-8721.ep10772668. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  13. Buss, David (2002). "Human mate guarding". Neuroendocrinology Letters. 23: 23–29.
  14. Sagarin, Brad J.; Martin, Amy L.; Coutinho, Savia A.; Edlund, John E.; Patel, Lily; Skowronski, John J.; Zengel, Bettina. "Sex differences in jealousy: a meta-analytic examination". Evolution and Human Behavior. 33 (6): 595–614. doi:10.1016/j.evolhumbehav.2012.02.006. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  15. Campbell, A. (2013). A mind of her own: The evolutionary psychology of women. Oxford: Oxford University Press.
  16. 16.0 16.1 Cross, C. P., & Campbell, A. (2011). "Women's aggression". Aggression and Violent Behavior (16): 390–398.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":14" defined multiple times with different content
  17. Brehm, S. S. (1992). Intimate relationships (2 ed.). New York, NY: Mcgraw-Hill Book Company.
  18. 18.0 18.1 18.2 Rokach, A., & Philibert-Lignières, G. (2015). "Intimacy, Loneliness & Infidelity" (PDF). The Open Psychology Journal (8): 71–77.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  19. Goetz, Aaron T.; Shackelford, Todd K.; Weekes-Shackelford, Viviana A.; Euler, Harald A.; Hoier, Sabine; Schmitt, David P.; LaMunyon, Craig W. (2005-03-01). "Mate retention, semen displacement, and human sperm competition: a preliminary investigation of tactics to prevent and correct female infidelity". Personality and Individual Differences. 38 (4): 749–763. doi:10.1016/j.paid.2004.05.028. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  20. Buss, David (1988). "From vigilance to violence: Tactics of mate retention in American undergraduates". Ethology and Sociobiology. 9 (5): 291–317. doi:10.1016/0162-3095(88)90010-6. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  21. Lippa, R. A. (2007). "The relation between sex drive and sexual attraction to men and women: A cross-national study of heterosexual, bisexual, and homosexual men and women". Archives of Sexual Behavior. 36: 209–222. doi:10.1007/s10508-006-9146-z. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  22. 22.0 22.1 22.2 East, M. P., & Watts, F. N. (1999). "Jealousy and envy". Handbook of cognition and emotion: 569–588. doi:10.1002/0470013494.ch27. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)CS1 maint: multiple names: authors list (link)
  23. 23.0 23.1 23.2 23.3 Buss, D. M. (2013). "Sexual jealousy". Psihologijske teme (22): 155–182.
  24. Harmon-Jones, E., Peterson, C. K., & Harris, C. R. (2009). "Jealousy: novel methods and neural correlates" (PDF). Emotion (9): 113.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  25. Harris, Christine R. "Psychophysiological responses to imagined infidelity: The specific innate modular view of jealousy reconsidered". Journal of Personality and Social Psychology. 78 (6): 1082–1091. doi:10.1037/0022-3514.78.6.1082. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  26. Carpenter, C. J. (2012). "Meta-analyses of sex differences in responses to sexual versus emotional infidelity men and women are more similar than different" (PDF). Psychology of Women Quarterly (36): 25–37.
  27. Buss, D. M. (2000). The dangerous passion: Why jealousy is as necessary as love and sex. New York, NY: Simon and Schuster.
  28. Buss, David M. (2013). "Sexual jealousy". Psychological Topics. 22: 155–182.
  29. Buss, David M.; Shackleford, Todd K. (1997). "From vigilance to violence: Mate retention tactics in married couples". Journal of Personality and Social Psychology. 72 (2): 346–361. doi:10.1037/0022-3514.72.2.346. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  30. 30.0 30.1 Buss, D.M.; Larsen, R.J.; Westen, D (1996). "Special Section Commentary: Sex Differences in Jealousy: Not Gone, Not Forgotten, and Not Explained by Alternative Hypotheses". Psychological Science. 7: 373–375. doi:10.1111/j.1467-9280.1996.tb00392.x. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  31. Whitty, M.T; Quigley, L.L. (2008). "Emotional and sexual infidelity offline and in cyberspace". Journal of Marital and Family Therapy. 34: 461–468. doi:10.1111/j.1752-0606.2008.00088.x. සම්ප්‍රවේශය 25 March 2016. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  32. Desteno, D.A; Salovey, P (1996). "Evolutionary origins of sex differences in jealousy? Questioning the "fitness" of the model". Psychological Science. සම්ප්‍රවේශය 25 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  33. Wiederman, M.W.; Kendall, E (1999). "Evolution, sex, and jealousy: Investigation with a sample from Sweden". Evolution and Human Behavior. සම්ප්‍රවේශය 25 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  34. Hart, S. L., & Legerstee, M. (Eds.) (2013). Handbook of jealousy: Theory, research, and multidisciplinary approaches. West Sussex: Blackwell Publishing Ltd.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  35. Erber, R., & Erber, M. W. (2016). Intimate relationships: Issues, theories, and research. New York, NY: Routledge.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  36. Sagarin, B.J., Martin, A.L., Coutinho, S.A., Edlund, J.E., Patel, L., Skowronski, J.J., & Zengel, B. (2012). "Sex differences in jealousy: A meta-analytic examination" (PDF). Evolution and Human Behavior (33): 595–614.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  37. Hawkins, R.O. (1990). "The Relationship Between Culture, Personality, and Sexual Jealousy in Men in Heterosexual and Homosexual Relationships". Journal of Homosexuality. සම්ප්‍රවේශය 2 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  38. 38.0 38.1 Wood, W; Eagly, A.H. (2002). "A cross-cultural analysis of the behavior of women and men: implications for the origins of sex differences". Psychological Bulletin. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |accessdate= and |access-date= specified (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":8" defined multiple times with different content
  39. Crocker, W; Crocker, J (1994). The Canela: Bonding through kinship, ritual, and sex. Fort Worth, TX: Harcourt Brace College.
  40. Christensen, H.T. (1973). "Attitudes toward marital infidelity: A nine-cultural sampling of university student opinion". Journal of Comparative Family Studies. {{cite journal}}: |access-date= requires |url= (help); More than one of |accessdate= and |access-date= specified (help)
  41. 41.0 41.1 41.2 Buunk, B.P.; Angleitner, A; Oubaid, V; Buss, D.M. (1996). "Buunk, B. P., Angleitner, A., Oubaid, V., & Buss, D. M. (1996). Sex differences in jealousy in evolutionary and cultural perspective: Tests from the Netherlands, Germany, and the United States". Psychological Science. සම්ප්‍රවේශය 2 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":02" defined multiple times with different content
  42. Ellis, A (1962). The American Sexual Tragedy. Oxford, England: Lyle Stuart. p. 320.
  43. 43.0 43.1 Wiederman, M.W; Allgeier, E.R (1993). "Gender differences in sexual jealousy: Adaptionist or social learning explanation?". Ethology and Sociobiology. 14: 115–140. doi:10.1016/0162-3095(93)90011-6. සම්ප්‍රවේශය 19 March 2016. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  44. White, G.L. (1980). "Inducing Jealousy A Power Perspective". Personality and Social Psychology Bulletin. සම්ප්‍රවේශය 19 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  45. Geary, David C; Rumsey, Michael; Bow-Thomas, Christine; Hoard, Mary K (1995). "Sexual jealousy as a facultative trait: Evidence from the pattern of sex differences in adults from China and the United States". Ethology and Sociobiology. සම්ප්‍රවේශය 2 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  46. Panchanadeswaran, S; Koverola, C (2005). "The voices of battered women in India". Violence Against Women. සම්ප්‍රවේශය 19 March 2016. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help)
  47. Manderson, L; Jolly, M (1997). Sites of desire/economies of pleasure: Sexualities in Asia and the Pacific. University of Chicago Press.
  48. Lal, B.V (1985). "Veil of Dishonour: Sexual jealousy and suicide on Fiji plantations". The Journal of Pacific History. 20: 135–155. doi:10.1080/00223348508572516. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help)
  49. Greene, P.J. (1978). "Promiscuity, paternity, and culture". American Ethnologist. 5: 151–159. doi:10.1525/ae.1978.5.1.02a00110. සම්ප්‍රවේශය 25 March 2016. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_ඊර්ෂ්‍යාව&oldid=624660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි