Jump to content

ලාස් ටුනාස් පළාත, කියුබාව

විකිපීඩියා වෙතින්
සිතියම

ලාස් ටුනාස් කියුබාවේ පළාත්වලින් එකකි. ප්‍රධාන නගර අතරට පුවර්ටෝ පැඩ්රේ, අමන්සියෝ සහ අගනුවර වන ලාස් ටූනාස් (ඓතිහාසිකව වික්ටෝරියා ඩි ලාස් ටූනාස්) ඇතුළත් වේ. [1]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ (ස්පාඤ්ඤ බසින්) Historical site of the city of Las Tunas සංරක්ෂණය කළ පිටපත 2012-11-16 at the Wayback Machine