ලලිත් වසන්ත
පෙනුම
ලලිත් වසන්ත | |
|---|---|
| Occupation | ගී පද රචක |
ලලිත් වසන්ත යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත රචකයෙකි. 90 දශකයේ සහ 2000 මුල් දශකයේ ප්‍රසිද්ධ ගීත රැසක් රචනා කරන ලද්දේ ඔහු විසිනි. ඒ අතර අසංග ප්‍රියමන්ත පීරිස් ගයන කඳුළු හුරතල්, හුදෙකලා විරාමයයි, කවියක් වී ආදී ගීතද චන්දන ලියනාරච්චි ගයන ඔබ කුමුදුනියක්, සෙනෙහස සුවඳයි ගීතයන්ද ඔහුගේ පද රචනා වේ.
ජනප්‍රිය ගීපද රචනා
[සංස්කරණය]| ගායකයා | ගීතය | සංගීතය |
|---|---|---|
| අසංග ප්‍රියමන්ත පීරිස් | කඳුළු හුරතල් | ජයසිරි අමරසේකර |
| සඳ නාවත් | ||
| කවියක් වී | ||
| චන්දන ලියනාරච්චි | ඔබ කුමුදුනියක් | ජයසිරි අමරසේකර |
| සෙනෙහස සුවඳයි | ජෝර්ජ් සේනානායක | |
| ප්‍රින්ස් උදය ප්‍රියන්ත | සඳ රේණු වෑහෙනා | ජයන්ත දිසානායක |
| කදුළු වැල් රන්දලා | විජයබණ්ඩාර වැලිතුඩුව | |
| සීගිරියේ කුරුටු ගීත | ජයසිරි අමරසේකර |
මූලාශ්‍ර
[සංස්කරණය]