Jump to content

ලයිකන

විකිපීඩියා වෙතින්

ලයිකන යනු, දිලීරයක් (දිලීරක ජීවියා) සහ ප්‍රභාසංස්ලේෂී සහායකයෙක් (ප්‍රභා ජීවියා හෝ දිලීර ජීවියා) සහජීවී සබැඳියාවක වර්ධනය වන්නාවූ සංයුක්ත ජීවිය ආකාරයයකි.

ලයිකන, පෝෂක චක්‍රයේ වැදගත් ක්‍රියාකාරීන් ලෙසත්,පිනිමුවන්, ගැස්ට්‍රොපොඩ්ස්, නෙමටෝඩාවන්, මයිටාවන් සහ ස්ප්‍රින්ග්ටේල් වැනි බොහෝ ඉහළ පෝෂකයන් පෝෂණය කරන නිෂ්පාදකයින් ලෙසත් හඳුන්වා දිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ලයිකන&oldid=732826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි