ලමීන් යමාල්
පෙනුම
ලැමයින් යමාල් නස්රෝයි එබානා (උපත 2007 ජූලි 13) යනු කැටලෝනියාවේ ඇස්පුල්ගාස් ඩා ලුබ්‍රගේට් හි ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩකයෙකි. ඔහු ලා ලිගා හි FC බාර්සිලෝනා සහ ස්පාඤ්ඤ ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කරයි. ඔහුගේ ස්ථානය කණ්ඩායමේ ඉදිරිපෙළයි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "Lamine Yamal shows shades of Messi". MARCA in English (ඉංග්‍රීසි බසින්). 2019-12-28. සම්ප්‍රවේශය 2023-04-30.