ලක්ෂ්මන් අබේගුණවර්ධන
පෙනුම
ලක්ෂ්මන් අබේගුණවර්ධන | |
|---|---|
| Born | |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Known for | හිටපු බන්ධනාගාර කොමසාරිස් |
ලක්ෂ්මන් අබේගුණවර්ධන (ඉංග්‍රීසි: Lakshaman Abeygunawardana) යනු හිටපු බන්ධනාගාර කොමසාරිස්. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සෝමාලියාවේද සේවය කර ඇති ඒ මහතා ලෝක කනිෂ්ඨ ජාත්‍යන්තර හොකී තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු වේ.
ජීවන සටහන්
[සංස්කරණය]ලක්ෂ්මන් අබේගුණවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- මාලිනියගෙන් සමාජ සද්කාර්යයක් සංරක්ෂණය කළ පිටපත 2011-09-19 at the Wayback Machine
- Prison officers to be trained in Australia සංරක්ෂණය කළ පිටපත 2015-05-18 at the Wayback Machine