ලක්පීඩියා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ලක්පීඩියා යනු ශ්‍රී ලංකාව ගැන සියලුම තොරතුරු එකම ස්ථානයකින් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක‍ව පවතින වෙබ් අඩවියකි. එය ලෝකවාසී සැමට විවෘත විශ්ව කෝෂයක් වන අතර ලියාපදිංචිවන සැමට ලිපි එකතු කළ හැක. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල, දෙමළ. ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි ලිපි පලවන සහ පලකල හැකි අතර ඒවා ඕනෑම කෙනෙකුට විවෘත සහ සංස්කරණය කළ හැකි ආකාරයෙන් මෙහි පළ කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලක්පීඩියා&oldid=238501" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි