රෝයි පීරිස්
මෙවලම්
කාර්යයන්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
රෝයි පීරිස් යනු ශ්‍රී ලාංකික ගායකයෙක්, සහ සංගිතඥයෙකි. මා දෑසේ වේදනා, රත්තරං ප්‍රාර්ථනා, ඔබ නෑසු කතාවක් වැනි ගීත ජනප්‍රියව පවතී. ඔහු 2017 වර්ෂයේ දී හෘදයාබාධයක් හේතූවෙන් ජීවිතය සමුගන්නා විට වයස අවුරුදු 54කි.[1]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Ajith Siriwardane (21 January 2017). "Singer Roy Peiris passes away". www.dailymirror.lk. Colombo. සම්ප්‍රවේශය 30 June 2025.
"https://si.wikipedia.org/w/index.php?title=රෝයි_පීරිස්&oldid=752146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි