රෝමානු සාහිත්‍යය
පෙනුම
රෝමානු සාහිත්‍යය
[සංස්කරණය]13 වන ශත වර්ෂයේදී ප්‍රංශ භාෂාව සාහිත්‍යමය භාෂාවක් ලෙස විශාල දියුණුවක් ලැබීය. ස්කොට්ලන්තයේ සිට පැමිණි සෙල්ටික නොවන පළමු ස්වභාෂා සාහිත්‍යය නිර්මාණය Romanstv Fergus ය. මීට අමතරව ආතුරීයන් චක්‍රයේ ප්‍රංශ භාෂාවෙන් රචිත හා ස්කොට්ලන්තයෙන් පිටත පමණක් සංරක්ෂිත කෘත්‍යයන් ඇතැම් අධ්‍යාපනඥයන් විසින් (DDR ඕවන්) ස්කොට්ලන්තයේ රචිත කෘතීන් ලෙස උගන්වනු ලැබෙයි.
ප්‍රංශ භාෂාවට අමතරව ලතින් භාෂාව ද සාහිත්‍යමය භාෂාවකි. ප්‍රසිද්ධ උදාහරණයන් වන්නේ Imchcolm atiphoner හා Carmen de morte sumerledi එය ගැස්ලෝ ජනතාවගේ Somailre Mac gilla brigte ට එරෙහිව ලැබු විජයග්‍රහණයෙන් පිනායමින් රචිත කෘත්‍යයන්ය. ස්කොට්ලන්තයේ මධ්‍යතන යුගයේ වැදගත්ම නිර්මාණය වන්නේ වීටා කොලොම්බේ වන අතර එය ද ලතින් භාෂාවෙන් රචනා කොට ඇත.
http://en.wikipedia.org/wiki/Scottish_literature#Romance_literature