රෝමානු කතෝලික දේවස්ථානය

විකිපීඩියා වෙතින්
රෝමානු කතෝලික දේවස්ථානය


කතෝලික දේවස්ථානය යන නාමයෙන්ද හදුන්වනු ලබන රෝමානු කතෝලික දේවස්ථානය ලොව සිටිනා කිතුණු භක්තිකයන් වැඩිදෙනෙක් නියෝජනය කරනු ලබයි. එක් බටහිර දේවස්ථානයක් සහ පෙරදිග කතෝලික දේවස්ථා 22 කින් සැදි ඇති මෙය අධිකරණමය සිමාවල් 2,782 පුරා විහිදි පවති ‍රෝමානු කතෝලික දේවස්ථානය පාප් වහන්සේ රෝමානු කතෝලික දේවස්ථානය පාලනය කරනු ලබයි.

ගොස්පල් හතරෙහි හි එන දේව ධර්මය ලොව පැතිරවිම සහ සමාජිකයන් අතර ශ්‍රද්ධාව ප්‍රගුණ කිිමේ අරමුණින් සක්‍රමේන්තු ක්‍රියාවෙමි යෙදවිම රෝමානු කතෝලික දේවස්ථානයන්හි ප්‍රධාන අරමුණ වේ. තවදුරටත් එවුන් පාසැල විශ්වවිද්‍යාල රෝනල් සමජිය වැඩ සටහන් වශයෙන් පවත්වාගෙන යනු ලබයි.

කතෝලික විශ්වාස නිසෙන් ආගමෙහි දන්වා ඇති අතර එය කතෝලික දේවස්ථානයේ ප්‍රශ්නෝතර සංග්‍රහයේ විස්තර සමිතව පෙන්වා දි ඇත. සාමාන්‍යයෙන් රෝමානු කතෝලික දේවස්ථානයන්හි දේව මෙහෙය පුජකතුමන් විසින් දේව මෙහෙයේ ක්‍රමය අනුව පවත්වනු ලබයි. ඉවුනැරිස්ට පුජාව දේවස්ථාවේ සක්‍රමේනුත හතෙන් එකක් වන අතර සැම කතෝලික පුජවකම එය පවත්නවා ඇත.

කතෝලකි දේවස්ථානයන්හි ඉතිහාසය අපරදිග ශිෂ්ඨාචාරයන්හි ඉතිහාසය හා බැදි පවතිත දේවස්ථානය අවුරැදු දෙදහසක් මුළුල්ලේ ක්‍රිස්තියානි සහ ක්‍රිස්තියානි නොවන පුද්ගලයන්ගේ ජිවිතයට බෙහෙවින් බලපෑම් ඇති කළේය. ක්‍රි.ව 111 වන සියවසේදි පාප්තුමාගේ බලය නිසා ඇති වු මතභේද පෙරදිග සහ අපරදිග දේවස්ථාන අතර විය. පසුව රෝමය සමග සබදකම් ඇතිකරගත් පෙරදිග දේවස්ථාන පෙරදිග කතෝලික දේවස්ථාන යන නමින් හදුන්වනු ලැබිය.