Jump to content

රෝඩ් අයිලන්ඩ් රෙඩ්

විකිපීඩියා වෙතින්
රෝඩ් අයිලන්ඩ් රෙඩ්
රෝඩ් අයිලන්ඩ් රෙඩ් කුකුළා
සංරක්ෂණ තත්ත්වයLivestock Conservancy: watch[1]
වෙනත් නම්
  • Rhode Islands
  • Golden Buffs
  • John Macomber Fowls
  • Tripp Fowls
සම්භව රටඑක්සත් ජනපදය
භාවිතයද්විත්ව-භාවිත
Traits
බර
  • Male:
    • Standard: 3.9 kg (8.6 lb)
    • Bantam: 965 g (34.0 oz)[2]:71
  • Female:
    • Standard: 3 kg (6.6 lb)
    • Bantam: 850 g (30 oz)[2]:71 
සමේ වර්ණයyellow
බිජු වර්ණයbrown[2]:70
කරමලය වර්ගයsingle or rose
වර්ගීකරණය
APAAmerican[3]
EEyes[4]
PCGBsoft feather: heavy[5]

රෝඩ් අයිලන්ඩ් රෙඩ් යනු, ඇමරිකානු ගෘහාශ්‍රිත කුකුළන් වරිගයකි. ඌ රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයෙහි ප්‍රාන්ත පක්ෂියා වෙයි. [2]:70 පෙරදිග සම්භවයක් සහිත මැලේ වැනි කුකුළන් හා සමගින් ඉතාලියෙන් ගෙන්වූ දුඹුරු ලෙග්හෝන් කුකුළන් දෙමුහුම් අභිජනනය කිරීමෙන්, දහනවවන සියවසෙහි අග භාගයෙහිදී රෝඩ් අයිලන්ඩ් හිදී සහ මෑසචූසෙට්ස් හිදී ඌ විකසනය කර ඇත. මුලදී උන් මස් සඳහා සහ බිත්තර සඳහා ලෙසින් වූ ද්විත්ව-භාවිත වරිගයක් වූ නමුත්, නූතන මාදිළියන් අභිජනනය කර ඇත්තේ උන්ගේ බිත්තර දැමීමේ හැකියාව ඉස්මතු වන පරිදීය. පශූ සම්පත් සංරක්ෂණායතනය විසින් සාම්ප්‍රදායික හා කාර්මික-නොවන රෝඩ් අයිලන්ඩ් රෙඩ් මාදිළින් ලැයිස්තුගත කර ඇත්තේ "පරීක්ෂාවෙන්" (මධ්‍යම සංරක්ෂණ ප‍්‍රමුඛතාව, "ප්‍රත්‍යාවරණය වෙමින්" සහ "අන්තරායට ලක්වී" යන තත්ත්වයන් අතර) තත්ත්වයෙන් ලෙසිනි.[1]රොඩ් අයිලන්ඩ් වයිට් වෙතින් වෙනස් වරිගයකි.[2]:70

a tall hen with deep red plumage
කිකිළිය

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ a b කොන්සර්වේශන් ප්‍රයෝරිටි ලිස්ට්. ද ලයිව්ස්ටොක් කොන්සර්වන්සි සම්ප්‍රවේශය පෙබරවාරි 2017.
  2. ^ a b c d e කැරල් ඉකේරියස් (2007). ස්ටෝරීස් ඉලස්ට්‍රේටඩ් ගයිඩ් ටු පෝල්ට්‍රි බ්‍රීඩ්ස්. නෝර්ත් ඇඩම්ස්, මෑසචූෂට්ස්: ස්ටෝරි පබ්ලිෂින්. ISBN 9781580176675.
  3. ^ APA රෙකග්නයිස්ඩ් බ්‍රීඩ්ස් ඇන්ඩ් වැරයිටීස්:2012 ජනවාරි 1 වන විට. ඇමරිකන් පෝල්ට්‍රි එසෝසියේෂන්. අධිලේඛනය 4 නොවැම්බර් 2017.
  4. ^ Liste des races et variétés homologuée dans les pays EE (28.04.2013). Entente Européenne d’Aviculture et de Cuniculture. අධිලේඛනය 16 ජූනි 2013.
  5. ^ බ්‍රීඩ් ක්ලැසිෆිකේෂන්. පෝල්ට්‍රි ක්ලබ් ඔෆ් ග්‍රේට් බ්‍රිටන්. අධිලේඛනය 12 ජූනි 2018.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "hale" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "hist" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "pcgb2" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "slow" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "tlc2" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=රෝඩ්_අයිලන්ඩ්_රෙඩ්&oldid=742572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි