රුක්අත්තන

විකිපීඩියා වෙතින්
(රුක් අත්තන වෙතින් යළි-යොමු කරන ලදි)
රුක්අත්තන
Indian Devil tree (Alstonia scholaris)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Asterids
ගෝත්‍රය: Gentianales
කුලය: Apocynaceae
Tribe: Plumeriae
Subtribe: Alstoniinae
ගණය: 'Alstonia'
විශේෂය: A. scholaris
ද්වීපද නාමය
Alstonia scholaris
L. R. Br.

වැල් රුක්අත්තන (Golden trumpet vine) නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි. මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක. රැක් අත්තන මධ‍යාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=රුක්අත්තන&oldid=623729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි