රා / රේ |
---|
|
ඔහුගේ ආකාර කිහිපය අතුරින් එකකදී, හිරු දෙවි රා, ඔහුගේ හිස මත උකුස්සෙක් සහ සූර්ය-මණ්ඩලය දරා සියිටියි |
නාමය රූපාක්ෂරවලින් | or
or
|
---|
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | හීලියෝපොලිස් |
---|
සංකේතය | සූර්ය මණ්ඩලය |
---|
|
වල්ලභයා | හතෝර්, සෙක්මෙට්, බැස්ටෙට්, සහ මට් (අමුන් රා ලෙසින්) |
---|
දෙමාපියන් | නොමැත, ස්වයං-ජනන නීත් (සමහරක් විස්තර පරිදී) |
---|
සොයුරු/සොයුරියන් | ඒපෙප්, තොත්, සෝබෙක්, සර්කෙට් |
---|
පැවතෙන්නා | ෂූ, ටෙෆ්නුට්, බේස්ටෙට්, මආට්, හතෝර්, සමහරවිට සර්කෙට් |
---|
රා (කොප්ටික: ⲣⲏ, රේ) යනු පුරාතන ඊජිප්තු හිරු දෙවියා වෙයි. ක්‍රිපූ 25වන සහ 24වන සියවස්වල පස්වන රාජවංශය වන විට, ඔහු පුරාතන ඊජිප්තියානු ආගමෙහි ප්‍රධාන දෙවිවරයෙක් වූ අතර, ප්‍රාථමික වශයෙන් මධ්‍යහ්න සූර්යයා වෙතින් හඳුනාගැනුණි.