රාම් ස්වාරුප්

විකිපීඩියා වෙතින්

රාම් ස්වාරුප් (1920 - 1998 දෙසැම්බර් 26) ඉන්දියානු විශාරදයෙක්, දාර්ශනිකයෙක් සහ කතුවරයෙක් සහ හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ වැදගත්ම චින්තන නායකයෙකි. ඔහු ඉන්දියානු ඉතිහාසය, ආගම සහ දේශපාලනය පිළිබඳ පොත් සඳහා ප්‍රසිද්ධය. ඔහු කොමියුනිස්ට්වාදියෙකි. ඔහු ආගම විවේචනය කරන්නෙකු ද විය. සීතා රාම් ගොයෙල් සමඟ එක්ව ඔහු වොයිස් ඔෆ් ඉන්ඩියා නම් ප්‍රකාශන ආයතනය ආරම්භ කළේය. ඔහුගේ "හදීස් හරහා ඉස්ලාමය අවබෝධ කර ගැනීම" නම් පොත ඉන්දියාවේ තහනම් විය.[1]

Bibliography[සංස්කරණය]

  • Indictment, Changer's Club
  • Mahatma Gandhi and His Assassin, 1948. Changer's Club
  • Let us Fight the Communist Menace (1949)
  • Russian Imperialism: How to Stop It (1950);
  • Communism and Peasantry: Implications of Collectivist Agriculture for Asian Countries (1950,1954)
  • Gandhism and Communism (1954)
  • Foundations of Maoism (1956). with a foreword by Kodandera M. Cariappa
  • Gandhian Economics (1977)
  • The Hindu View of Education (1971) Online (PDF)
  • The Word as Revelation: Names of Gods (1980), (1982, revised 1992) Online
  • Understanding Islam through Hadis (1983 in the USA by Arvind Ghosh, Houston; Indian reprint by Voice of India, 1984); The Hindi translation was banned in 1990, and the English original was banned in 1991 in India. Online
  • Buddhism vis-à-vis Hinduism (1958, revised 1984).
  • Hinduism vis-à-vis Christianity and Islam (1982, revised 1992)
  • Woman in Islam (1994);
  • Hindu View of Christianity and Islam (1993, contains also as an appendix Swarup's foreword to D. S. Margoliouth's Mohammed and the Rise of Islam (1985, original in 1905) and to William Muir's The Life of Mahomet (1992, original in 1894) Online
  • Ramakrishna Mission: Search for a New Identity (1986) Online
  • Cultural Alienation and Some Problems Hinduism Faces (1987)
  • Hindu-Sikh Relationship (1985) Online (PDF)
  • Hindu-Buddhist Rejoinder to Pope John-Paul II on Eastern Religions and Yoga (1995)
  • Hinduism and monotheistic religions. (2015). ISBN 9788185990842
  • On Hinduism: Reviews and reflections. New Delhi: Voice of India. Online ISBN 9788185990620 (2000).
  • Hindu Dharma, Isaiat aur Islam (1985, Hindi: "Hindu Dharma, Christianity and Islam");
  • Foi et intolérance: Un regard hindou sur le christianisme et l'Islam. Paris: Le Labyrinthe.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. Adelheid Herrmann-Pfandt: Hindutva zwischen „Dekolonisierung“ und Nationalismus. Zur westlichen Mitwirkung an der Entwicklung neuen hinduistischen Selbstbewußtseins in Indien In: Manfred Hutter (Hrsg.): Religionswissenschaft im Kontext der Asienwissenschaften. 99 Jahre religionswissenschaftliche Lehre und Forschung in Bonn. Lit, Münster 2009, S. 233–248.
"https://si.wikipedia.org/w/index.php?title=රාම්_ස්වාරුප්&oldid=593117" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි