Jump to content

රාජා සුමනපාල

විකිපීඩියා වෙතින්

රාජා සුමනපාල ( උපත 1936 - මියයාම 2003 ) ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. ප්‍රවීණ රංගන ශිල්පිනී රත්නා සුමනපාල මහත්මියගේ සැමියා වේ. මොහු වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කෝපි කඩේ රූපවාහිනි කතා මාලාවේ අලි ජේමිස් ලෙසය.

රූපවාහිනි කතා මාලා
[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රාජා_සුමනපාල&oldid=773962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි