Jump to content

රාජ්‍යතාන්ත්‍රීක පූර්වගාමීත්වය ප්‍රකාර රාජ්‍ය නායක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ජාත්‍යන්තර නියමාවලිය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය නායකයෙකු විසින් අනෙකුත් නිලධාරීන් අභිබවා පූර්වගාමීත්වය ලබා ගනුයේ සහ, රාජ්‍ය නායකයන් අනුස්ථිතිය ලබනුයේ, ඔවුන් තනතුරට පත් වන දිනය අනුව බවයි. එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන් සමස්තයෙහි සහ සාමාජික-නොවන නිරීක්ෂක මට්ටමෙහි රාජ්‍යයන්හී රාජ්‍ය නායකයන් පහත ලැයිස්තුවෙහි සඳහන් වෙති.


එක්සත් ජාතීන් විසින් පිළිගනු ලැබ ඇති රාජ්‍යයන්

[සංස්කරණය]

වත්මන්

[සංස්කරණය]
පදවිය නම නිලයට පත් වූයේ රට
රජභූමිපෝල් අදූල්යදේජ් රජ9 ජූනි 1946 තායිලන්තය
රැජිනදෙවන එලිසබෙත් රැජින6 පෙබරවාරි 1952 ඕස්ට්‍රේලියාව
රැජින කැනඩාව
රැජින නවසීලන්තය
රැජින එක්සත් රාජධානිය
රැජින6 අගෝස්තු 1962 ජැමෙයිකාව
රැජින30 නොවැම්බර් 1966 බාබඩෝස්
සුල්තාන්කාබූස් බින් සයිද් අල් සයිද්23 ජූලි 1970 ඕමානය
රැජිනදෙවන මාර්ග්‍රීටා රැජින14 ජනවාරි 1972 ඩෙන්මාර්කය
රැජිනදෙවන එලිසබෙත් රැජින10 ජූලි 1973 බහාමාස්
රජකාල් දහසයවන ගුස්තාෆ් රජ15 සැප්තැම්බර් 1973 ස්වීඩනය
රැජිනදෙවන එලිසබෙත් රැජින7 පෙබරවාරි 1974 ග්‍රෙනාඩා
රැජින16 සැප්තැම්බර් 1975 පපුවා නව ගිනිය
රජජුවාන් කාර්ලෝස්22 නොවැම්බර් 1975 ස්පාඤ්ඤය
රැජිනදෙවන එලිසබෙත් රැජින7 ජූලි 1978 සොලොමන් දිවයින්
රැජින1 ඔක්තොම්බර් 1978 ටුවාලු
රැජින22 පෙබරවාරි 1979 ශාන්ත ලුසියා
ජනාධිපතිතියඩෝරො ඕබීයාන්ග් එන්ගේමා එම්බාසෝගෝ3 අගෝස්තු 1979 නිරක්‍ෂීය ගිනි රාජ්‍යය
ජනාධිපතිජෝසේ එඩ්වාර්ඩො ඩොස් සාන්ටොස්10 සැප්තැම්බර් 1979 ඇන්ගෝලාව
රැජින දෙවන එලිසබෙත් රැජින27 ඔක්තොම්බර් 1979 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
රැජින21 සැප්තැම්බර් 1981 බෙලීස්
රැජින1 නොවැම්බර් 1981 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
ජනාධිපතිපෝල් බියා6 නොවැම්බර් 1982 කැමරූන්
රැජින දෙවන එලිසබෙත් රැජින19 සැප්තැම්බර් 1983 ශාන්ත කිට්ස් සහ නේවිස්
සුල්තාන්හසනල් බෝල්කියා1 ජනවාරි 1984 බෲනයි[1]
ජනාධිපතියෝවෙරි මුස්සෙවෙනි29 ජනවාරි 1986 උගන්ඩාව
රජතුන්වන ම්ස්වාටී රජ25 අප්‍රේල් 1986 ස්වාසිලන්තය
ජනාධිපතිබ්ලේස් කොම්පුවරේ15 ඔක්තොම්බර් 1987 බර්කිනා ෆාසෝ
ජනාධිපතිරොබට් මුගාබේ31 දෙසසැම්බර් 1987 සිම්බාබ්වේ
අධිරාජයාඅකිහිතෝ7 ජනවාරි 1989 ජපානය
උත්තරීතර නායකයාඅයතුල්ලා අලි කමිනී4 ජූනි 1989 ඉරානය[2][3]

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ 1967 ඔක්තොම්බර් 4 දින සිට හසනල් බෝල්කියා බෲනයිහී සුල්තාන්වරයා වුවද, 1984 ජනවාරි 1 දින වන තුරු බෲනයි රාජ්‍යය බ්‍රිතාන්‍යයේ ආරක්ෂිත රාජ්‍යයක් විය.
  2. ↑ අලි කමිනි පෙරදී ඉරානයේ ජනාධිපති ලෙසින් 2 ඔක්තොම්බර් 1981 – 4 ජූනි 1989 දක්වා සේවය කළේය.
  3. ↑ ඉරානයේ ජනාධිපති සහ උත්තරීතර නායකයා රාජ්‍ය නායක බලය හවුලේ භුක්ති විඳිති.