රාජපක්ෂ මහා විද්‍යාලය

විකිපීඩියා වෙතින්

අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි පැරණිතම පාසලකි. ඒය ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම බොදු පාසලද වේ. දැනට ළමුන් 1400 කට වඩා මෙහි අධ්‍යාපනය හදාරයි. විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමිය වන්නේ ස්වර්ණා ද සිල්වා මහත්මිය වන අතර ගුරු මණ්ඩලය 62 ක් වේ. රාජපක්ෂ මහා විද්‍යාලයේ ප්‍රධාන අංශ අතර පරිගණක අංශය, ක්‍රීඩා කටයුතු, ආදිය ප්‍රධාන තැනක් ගනී. 1 සිට 13 ශ්‍රේණි දක්වා මෙම පාසලේ පන්ති (සමාන්තර පන්ති 3 බැගින් ) ඇති අතර කලා හා වාණිජ පන්ති උසස් පෙල සිසුන් සදහා පැවැත්වේ.

ඉතිහාසය[සංස්කරණය]

ක්‍රි.ව. 1879දී ආරම්භකර ඇත.

පරිගණක අංශය[සංස්කරණය]

පරිගණක අංශය ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ද්විතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය යටතේ මෙම විද්‍යාලයට පරිගණක අංශය ලැබිණි. ඒහි පරිගණක 16 ක් ඇති අංග සම්පූර්ණ විද්‍යාගාරයකි.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාජපක්ෂ_මහා_විද්‍යාලය&oldid=596989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි