රාජතරංගිණී

විකිපීඩියා වෙතින්

රාජතරංගිණී යනු කාශ්මීරය සහ රජවරුන් අලලා සංස්කෘත බසින් ලියවුනු වංශකතාවකි. ක්‍රි.ව. 12 වැනි සියවසයේදී මෙය ලියවී ඇත.[1] මෙම කෘතියේ කර්තෘ "කල්හානා"( Kalhana ,कल्हण) නම් බ්‍රාහ්මණයෙකි.

ලංකා වංශකතාවන් සමග සන්සන්දනය[සංස්කරණය]

මුල් ලංකා වංශ කථාව වන දීපවංශය හතරවැනි -පස්ව්නි සියවසයේදී ලියවී ඇති අතර මහාවංශය ලියවී ඇත්තේ ක්‍රි.ව. පස්වෙනි සියවසයේදීය.රාජතරංගිණිය ලියවෙන්නේ ඊටපසු අවධියකදීයක් වන 12 වැනි සියවසයේදීය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Rajatarangini" Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2011. Web. 17 December 2011.
"https://si.wikipedia.org/w/index.php?title=රාජතරංගිණී&oldid=357472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි