රජ සෙල්ලම්

විකිපීඩියා වෙතින්
රජ සෙල්ලම්
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්
රචනයසුනිල් සෝම පීරිස්
තිර රචනයසුනිල් සෝම පීරිස්
කතාවස්තුවසුනිල් සෝම පීරිස්
නිශ්පාදනයනිමලවීර චිත්‍රපට(නිමලවීර වීරක්කාඩි)
සිනෙමාරූපණයඑම් ඒ ගෆූර්
සංස්කරණයසිරි කේ විතාරණ
සංගීතයසරත් ද අල්විස්
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
නිකුත්වූ දිනය
  • ජුනි 21, 1991 (1991-06-21)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • ජීවන් කුමාරතුංග
  • වසන්ති චතුරානි
  • රෙක්ස් කොඩිප්පිලි
  • සෝනියා දිසානායක
  • මර්වින් ජයතුංග
  • හයසින්ත් විජේරත්න
  • ඩිලානි අබේවර්ධන
  • පියදාස විජේකෝන්
  • ෆ්‍රෙඩී සිල්වා
  • නිහාල් සිල්වා
  • මානෙල් චන්ද්‍රලතා
  • ටෙඩී විද්‍යාලංකාර
  • ටිරෝන් මයිකල්
  • ක්ලීටස් මෙන්ඩිස්
  • දොන් ගයි
  • ලිලියන් එදිරිසිංහ
  • අරුණ ශාන්ති
  • මාක් සමරනායක
  • සැන්ඩෝ හැරිස්
  • චන්ද්‍රිකා චන්ද්‍රමාලි
  • දයානන්ද විද්‍යාලංකාර
  • සුජානි මේනකා දහනායක
  • සුනිල් බමුණුආරච්චි
  • නිහාල් ප්‍රේමචන්ද්‍ර

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

  1. පාදේ තබා ආවේ සොයා - මායා දමයන්ති පෙරේරා, වික්ටර් විජයන්ත
  2. කන්දෙන් කන්දට හැලෙනා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
  3. මේ පාට පාටින් මල් ලතා - ග්‍රේෂන් ආනන්ද, මායා දමයන්ති පෙරේරා
  4. මං මුලා වී – වික්ටර් විජයන්ත

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – ලයනල් පඬුවාවල
  • කැමරා සහාය – බන්දුල කුරේ, ඊ. එච්. ලක්ෂ්මන්, එම්. ඇරෆන්, පද්මසිරි පීරිස්, ෂෙල්ටන් කෝස්තා
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – ඩී. එච්. එම්. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, රංජන් පෙරේරා, පී. ජයවීර
  • රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
    • රසායනාගාර සහාය – එස්. ගමගේ, තිලක් ෆොන්සේකා, එම්. මුනිදාස, ශාන්ත අත්තනායක
  • නිෂ්පාදන කළමනාකරු - ඩී. එස්. පුවක්පිටිය
  • නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර්
  • නාමාවලිය – ලයනල් සිල්වා

මූලාශ්‍ර[සංස්කරණය]

[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14112716, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28 
"https://si.wikipedia.org/w/index.php?title=රජ_සෙල්ලම්&oldid=596687" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි