Jump to content

රජිත හිරාන්

විකිපීඩියා වෙතින්


රජිත හිරාන් චාමිකර ලාංකික රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂක වරයෙකි. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ හා රූපවාහිනියේ කටයුතු කරයි. එමෙන්ම වේදිකා නාට්‍ය වලද රංගනයෙන් දායක වෙයි. මොහු වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ පිං පොන් යන අනුවර්ත නාමයෙනි.

උපත - 1981 ජූලි 11 ( වයස 44 )

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය


රංගනයෙන් දායක වූ චිත්‍රපට

"https://si.wikipedia.org/w/index.php?title=රජිත_හිරාන්&oldid=767572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි