යොර්දාන් ගංගාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(යොර්දාන් ගංගාවේ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

මැද පෙරදිග පළාතේ ගංගාවකි. ලෙබනනයේ කන්දකින් ඇරඹී ගලීලයේ මුහුද නම් මිරිදිය විලට ගලා ගොස් ඉන්පසුව තවත් දකුණු දිශාවට ගලා ගොස් මළ මුහුදට එක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=යොර්දාන්_ගංගාව&oldid=50083" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි