Jump to content

යුරෝපීය ජනවර්ග

විකිපීඩියා වෙතින්

විශාලත්වය අතින් 6 වන ස්ථානයත්, ජනගහනය අතින් 3 වන ස්ථානය ගන්නා වුවත්, ජන විවිධත්වය අතින් යුරෝපය ප්‍රසිද්ධියක් උසුළයි. මෙම ජනවර්ග බොහෝ අවස්ථාවන්වල පොදු සම්භවය, භාෂාව, ඇදහිල්ල, ඓතිහාසික අඛණ්ඩත්වය වැනි සාධක මත පදනම් ව වර්ගීකරණය වෙයි. මෙහි දී හඳුනා ගත යුතු කාරණයක් නම් "ජාතිකත්වය" හා "ජනවර්ගය" යන සංකල්පයන් සම්බන්ධ ව විශ්වීය ව පිළිගත් අර්ථදැක්වීමක් නොමැති වීම යි. එබැවින් බොහෝ අවස්ථාවල මෙම වචන සමාන පද ලෙසින් යොදා ගනු පෙනේ. ඒ ඒ යුරෝපීය රටවල්වල මෙම වචන සඳහා අනන්‍ය අර්ථදැක්වීම් තිබෙනු නිරීක්ෂණය කළ හැකි අතර, එබැවින් සමස්ත යුරෝපීයයන් සම්බන්ධ ජනවාර්ගික වර්ගීකරණයන් සඳහා සියලු ම වර්ගීකරණ හා අර්ථදැක්වීම් සලකා බලනු ලැබේ.

දළ විශ්ලේෂණය

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපීය_ජනවර්ග&oldid=748339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි