යැන්ඩේක්ස්
Appearance
| වර්ගය | Public company |
|---|---|
| පෙර තත්ත්වය | NASDAQ: YNDX, සැකිල්ල:MCX |
| ස්ථාපිත කළේ | 1997: Yandex search launched by CompTek 2000: Yandex company founded |
| ප්‍රධාන කාර්යාලය | Lev Tolstoy st. 16, Moscow, 119021, Russia |
| සේවා සැපයුම් ප්‍රදේශ | Russia, Ukraine, Kazakhstan, Belarus and Turkey |
| ආරම්භකයා/යන් | Arkady Volozh Arkady Borkovsky Ilya Segalovich |
| ප්‍රධානීන් | Arkady Volozh, CEO |
| ක්ෂේත්‍රය | Internet |
| නිෂ්පාදන | Yandex Search Yandex Direct Yandex Mail Yandex Fotki Yandex Browser Yandex Maps Yandex News Yandex Music Yandex Video Yandex Money Yandex Catalog Yandex Taxi Ya.ru Moikrug |
| ආදායම් | |
| මෙහෙයුම් ආදායම | |
| ශුද්ධ ආදායම | |
| මුළු වත්කම් | |
| මුළු කොටස් | |
| සේවකයන් | 5,603 (March 2015)[3] |
| සමාගමේ පාඨය(න්) | Yandex. Everything will be found. |
| වෙබ් අඩවිය | yandex.ru/ yandex.ua/ (Ukrainian version) yandex.com/ (English/Indonesian version) yandex.com.tr/ (Turkish version) yandex.kz/ (Kazakh version) yandex.by/ (Belarusian version) |
| ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | |
Yandexයැන්ඩේක්ස් (රුසියානු: Яндекс)යනු රුසියාවේ 60% වෙළද පොළ කොටස් හිමි අන්තර්ජාල කටයුතු කරන සමාගමකි.සුප්‍රසිද්ද ගුගල් සමාගම සමග තරගකාරී ලෙස කටයුතු කරනු ලබයි යැන්ඩේක්ස් රුසියාවේ ඇති ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය යි.[5] අන්තර්ජාලය පදනම් කරගත් සේවාවන් කීපයක්ම ඔවුන් පවත්වාගෙන යනු ලබයි. යැන්ඩේක්ස් මේල් ඔවුන්ගේ තවත් එක් සේවාවකි. Comscore.com ට අනුව ලොව 4 වෙනි ස්ථානය හිමිවන්නේද යැන්ඩේක්ස් සෙවුම් යන්ත්‍රයටය.ඇලෙක්ස් වර්ගීකරණයට අනුව 2015 නොවැම්බර් වන විට යැන්ඩේක්ස් yandex.ru ඇලෙක්සා 19 ලෙස ශ්‍රේණිගතව ඇත.
මුලාශ්‍රයන්
[සංස්කරණය]- ^ a b c http://company.yandex.ru/press_releases/2014/0220/index.xml
- ^ a b "2010 Form 10-K, Yandex". Google.
- ^ "INVESTOR RELATIONS FAQ". Yandex. සම්ප්‍රවේශය March 2015.
{{cite web}}: Check date values in:|accessdate=(help) - ^ "Yandex.ru Site Info". Alexa Internet. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2015.