යාලිනි

විකිපීඩියා වෙතින්
(යාලිනි (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
යාලිනි
யாழினி
යාලිනි තේමා දසුන
ප්‍රභේදයදෙමළ සෝප් ඔපෙරා
නාට්‍ය
රචනය කලේරාදන් ටීම්
අධ්‍යක්ෂණය කලේසුන්දර් කේ. විජයන්
රඟපෑමනිකිලා
දිනේෂ්
ශ්‍රාවන්
දේව්
ආශා රාණි
දිව්‍යා
මිතුන්
ෂබ්නම්
විකී
තේමා සංගීත නිර්මාණකරුසී. සත්‍යා (තේමා ගීතය)
හරි (පසුබිම් සංගීතය)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
කථාවාර සංඛ්‍යාව05
කථාංග ගණන244
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)රාධිකා සරත්කුමාර්
ස්ථානය(න්)තමිල් නාඩු
ධාවන කාලයආසන්න. මිනිත්තු 20-22
නිෂ්පාදන සමාගමරදාන් මීඩියාවර්ක්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවIBC ටැමිල්
මුල් ධාවනයනොවැම්බර් 2015 (2015-11) – 2 සැප්තැම්බර් 2016 (2016-09-02)

යාලිනි (දෙමළ: யாழினி) යනු 2015 නොවැම්බර් සිට 2016 සැප්තැම්බර් 2 දක්වා IBC ටැමිල් නාළිකාව ඔස්සේ විකාශය වූ දෙමළ භාෂා සෝප් ඔපෙරාවකි. සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල ප.ව. 7:30ට කථාංග 244කින් යුක්තව විකාශය විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිකිලා, දිනේෂ්, ශ්‍රාවන්, දේව්, ආශා රාණි සහ දිව්‍යා විසිනි.

මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද්දේ රදාන් මීඩියාවර්ක්ස් වෙනුවෙන් රාධිකා සරත්කුමාර් විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ සුන්දර් කේ. විජයන් විසිනි. මෙම නාට්‍යය මගින් තමිල් නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සහ ඔවුන්ගේ අරගලය නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිතය වන යාලිනී නම් ශ්‍රී ලාංකික යුවතිය ඇගේ නැගණිය හා සොහොයුරා සමගින් සිය නැන්දණියගේ නිවසේ දිවිගෙවයි. මෙය ඇගේ දිවිය ‍වටා ගෙතී ඇත.[1]

චරිත නිරූපණය[සංස්කරණය]

  • නිකිලා
  • දිනේෂ්
  • ශ්‍රාවන්
  • දේව්
  • ආශා රාණි
  • දිව්‍යා
  • වසන්ති විශ්වනාතන්
  • තනලක්ෂ්මී
  • අශ්‍රිතා
  • සෞතර්යා ෂෙට්ටි
  • දෙනකරණ්
  • වීරා
  • විනෝත්
  • මිතුන්
  • හරිෂ්
  • සංතෝෂ්
  • නාගරාජ්

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Yazhini serial Youtube". www.youtube.com.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=යාලිනි&oldid=593055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි