යාලිනි
Jump to navigation
Jump to search
යාලිනි யாழினி | |
---|---|
![]() යාලිනි තේමා දසුන | |
ප්‍රභේදය | දෙමළ සෝප් ඔපෙරා නාට්‍ය |
රචනය කලේ | රාදන් ටීම් |
අධ්‍යක්ෂණය කලේ | සුන්දර් කේ. විජයන් |
රඟපෑම | නිකිලා දිනේෂ් ශ්‍රාවන් දේව් ආශා රාණි දිව්‍යා මිතුන් ෂබ්නම් විකී |
තේමා සංගීත නිර්මාණකරු | සී. සත්‍යා (තේමා ගීතය) හරි (පසුබිම් සංගීතය) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 05 |
කථාංග ගණන | 244 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | රාධිකා සරත්කුමාර් |
ස්ථානය(න්) | තමිල් නාඩු |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20-22 |
නිෂ්පාදන සමාගම | රදාන් මීඩියාවර්ක්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | IBC ටැමිල් |
මුල් ධාවනය | නොවැම්බර් 2015 | – 2 සැප්තැම්බර් 2016
![]() |
මෙම ලිපිය දෙමළ අක්ෂරවලින් සමන්විත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැතිව, ඔබට ප්‍රශ්නාර්ථ සලකුණු හෝ කොටු, අස්ථානගත ස්වර හෝ දක්නට නොමැති නිපාත දෙමළ පෙළ වෙනුවට දක්නට ලැබෙනු ඇත. |
යාලිනි (දෙමළ: யாழினி) යනු 2015 නොවැම්බර් සිට 2016 සැප්තැම්බර් 2 දක්වා IBC ටැමිල් නාළිකාව ඔස්සේ විකාශය වූ දෙමළ භාෂා සෝප් ඔපෙරාවකි. සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල ප.ව. 7:30ට කථාංග 244කින් යුක්තව විකාශය විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිකිලා, දිනේෂ්, ශ්‍රාවන්, දේව්, ආශා රාණි සහ දිව්‍යා විසිනි.
මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද්දේ රදාන් මීඩියාවර්ක්ස් වෙනුවෙන් රාධිකා සරත්කුමාර් විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ සුන්දර් කේ. විජයන් විසිනි. මෙම නාට්‍යය මගින් තමිල් නාඩුවේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සහ ඔවුන්ගේ අරගලය නිරූපණය වේ. මෙහි ප්‍රධාන චරිතය වන යාලිනී නම් ශ්‍රී ලාංකික යුවතිය ඇගේ නැගණිය හා සොහොයුරා සමගින් සිය නැන්දණියගේ නිවසේ දිවිගෙවයි. මෙය ඇගේ දිවිය වටා ගෙතී ඇත.[1]
චරිත නිරූපණය[සංස්කරණය]
- නිකිලා
- දිනේෂ්
- ශ්‍රාවන්
- දේව්
- ආශා රාණි
- දිව්‍යා
- වසන්ති විශ්වනාතන්
- තනලක්ෂ්මී
- අශ්‍රිතා
- සෞතර්යා ෂෙට්ටි
- දෙනකරණ්
- වීරා
- විනෝත්
- මිතුන්
- හරිෂ්
- සංතෝෂ්
- නාගරාජ්
අන්තර්ජාතික විකාශය[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ විකාශය වේ. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 06:00ට (SST) සිංහල උපසිරැසි සහිතව විකාශය කෙරේ.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Yazhini serial Youtube". www.youtube.com.
බාහිර සබැඳි[සංස්කරණය]
- IBC ටැමිල් (ඉංග්‍රීසි)